Kata Himiunath Sakisada Lyrics
“Kata himi wunath saki sanda” (කාට හිමි වුණත් සකි සඳ): Kata Himiunath Sakisada (කාට හිමි වුණත් සකි සඳ) lyrics, a Sinhala heartbreak song sung by Nilanka Ahangama, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is කාට හිමි වුණත් සකි සඳ ගී පද.
| SONG | Kata Himiunath Sakisada |
|---|---|
| SINGER | Nilanka Ahangama |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Kata Himiunath Sakisada Lyrics Singlish
Kata himi wunath saki sanda
Kamak nae ithin......
Mamat pem kalaa suwadata
Bandi hadhawathin.....//
Paata paata sith aranae
Daesa naewena mal pipunae...//
Bambaru ronata yana gamanae
Ayi apa ekathanae raedunae....
Susuwanda mudu sumudu pahasa
Paethuman boho durai daesa....//
Langa nam numbae hadata ahasa
Pawasapan aeta rahasa......කාට හිමි වුණත් සකි සඳ ගී පද
කාට හිමි වුණත් සකි සඳ
කමක් නෑ ඉතින්......
මමත් පෙම් කළා සුවඳට
බැඳි හදවතින්.....//
පාට පාට සිත් අරණේ
දෑස නැවෙන මල් පිපුණේ...//
බඹරු රොනට යන ගමනේ
ඇයි අප එකතැන රැඳුනේ....
සුසුවඳ මුදු සුමුදු පහස
පැතුමන් බොහෝ දුරයි දෑස....//
ළඟ නම් නුඹේ හදට අහස
පවසාපන් ඈට රහස......
Related Songs and Tags
Kata Himiunath Sakisada LyricsKata Himiunath Sakisada Lyrics Englishකාට හිමි වුණත් සකි සඳකාට හිමි වුණත් සකි සඳ ගීතයේ පද පෙළLyrics With TransliterationNilanka Ahangama SongsNilanka Ahangama LyricsAhangama Lyrics