Sansara Sihinaye Pinsara Mathakaye Lyrics
“Sansara sihinaye pinsara mathakaye” (සංසාර සිහිනයේ පින්සාර මතකයේ): Sansara Sihinaye Pinsara Mathakaye (සංසාර සිහිනයේ පින්සාර මතකයේ) lyrics, a Sinhala heartbreak song sung by Niluka Damayanthi and Udesh Indula, with words by Wasantha Wijekoon and music by Miran Tharindu, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සංසාර සිහිනයේ පින්සාර මතකයේ ගී පද.
| SONG | Sansara Sihinaye Pinsara Mathakaye |
|---|---|
| SINGER | Niluka Damayanthi, Udesh Indula |
| LYRICIST | Wasantha Wijekoon |
| COMPOSER | Miran Tharindu |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Sansara Sihinaye Pinsara Mathakaye Lyrics Singlish
Sansara sihinaye pinsara mathakaye
Man tama soyana nuba pewa adare
Rana samanal pata dedunu heenayaki mata adare
Heenayaki mata adare
Sudu sela maruthe mal para kelaware
Man tama innawa nuba ewi yai kiya
Heena kaendana daese saenguawuna geethayaki mata adare
Geethayaki mata adare
Hitha kolakam kala manalola balmen
Sanda sema paya rae
Dura aetha pem sina laga patha payala
Tharu daesa sangawala mage hithama math kala
Duka sokasanka miyadila dura giya
Lanweela senehe suwe
Api apita lanwela paethu paethuma itu wela
Kula geka nawathila mage loke numba wuna
Sansara sihinaye ....සංසාර සිහිනයේ පින්සාර මතකයේ ගී පද
සංසාර සිහිනයේ පින්සාර මතකයේ
මං තාම සොයනවා නුඹ පෑව ආදරේ
රැන සමනල පාට දේදුනු හීනයකි මට ආදරේ
හීනයකි මට ආදරේ
සුදු සේල මාරුතේ මල් පාර කෙලවරේ
මං තාම ඉන්නවා නුඹ ඒවි යැයි කියා
හීන කැන්දන දෑසේ සැඟවුන ගීතයකි මට ආදරේ
ගීතයකි මට ආදරේ
හිත කෝලකම් කලා මනලෝල බැල්මෙන්
සඳ සේම පායා රැයේ
දුර ඈත පෙම් සිනා ලග පාත පායලා
තරු දෑස සඟවලා මගෙ හිතම මත් කලා
දුක් සෝකසංකා මියදිලා දුර ගියා
ලංවීලා සෙනෙහේ සුවේ
අපි අපිට ලංවෙලා පැතු පැතුම ඉටු වෙලා
කුල ගේක නැවතිලා මගේ ලෝකේ නුඹ වුනා
සංසාර සිහිනයේ ....Related Songs and Tags
Sansara Sihinaye Pinsara Mathakaye LyricsSansara Sihinaye Pinsara Mathakaye Lyrics Englishසංසාර සිහිනයේ පින්සාර මතකයේසංසාර සිහිනයේ පින්සාර මතකයේ ගීතයේ පද පෙළLyrics With TransliterationNiluka Damayanthi SongsNiluka Damayanthi LyricsDamayanthi LyricsMiran Tharindu ComposerWasantha Wijekoon Lyricist