Pem Kavi Dahasak (Sansara Deneth Yuga) Lyrics
“Sansara deneth yuga obawa soyagena” (සංසාර දෙනෙත් යුග ඔබව සොයාගෙන), Pem Kavi Dahasak (Sansara Deneth Yuga) (පෙම් කවි දහසක් (සංසාර දෙනෙත් යුග)) lyrics: a Sinhala love song sung by Nilusha Shamali, with words by Ruwan Nandika and music by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෙම් කවි දහසක් (සංසාර දෙනෙත් යුග) ගී පද, and many know it simply as Sansara deneth.
| SONG | Pem Kavi Dahasak (Sansara Deneth Yuga) |
|---|---|
| SINGER | Nilusha Shamali |
| LYRICIST | Ruwan Nandika |
| COMPOSER | Roshan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Pem Kavi Dahasak (Sansara Deneth Yuga) Lyrics Singlish
Sansara deneth yuga obawa soyagena
Pasupasa enawa horen horen
Danena adare obata kiyanata
Denna idak mata hemin hemin
Pem kavi dahasak obata liyagena
Mumuna mumuna ma sitin sitin
Chuttak ahagena hitiyauth athi mata
(lamedata lanwee ithin ithin...//)
Dagakara katha meda kolam boma wedi
Adambara muth... mohotak ma gena hithanawa... mahantanee...
Gonman kaluwara aetha ahase sandawate idadi...
Niruwath denethin kiyana kathabaha mata konduranawa wanee...
Pem kavi dahasak obata liyagena
Mumuna mumuna ma sitin sitin...
Chuttak ahagena hitiyauth athi mata
(lamedata lanwee ithin ithin...//)
Liyu kurutu gee kurutu noga hidi...
Visekarakam... ragananna ma ha...
Samada suwen midi...
Hadawatha gahena thala gee gumu ujaruwata panadi
Anagi rangane pujasanaye wandaneeya karatee...
Pem kavi dahasak obata liyagena
Mumuna mumuna ma sitin sitin
Chuttak ahagena hitiyauth athi mata
(lamedata lanwee ithin ithin...//)පෙම් කවි දහසක් (සංසාර දෙනෙත් යුග) ගී පද
සංසාර දෙනෙත් යුග ඔබව සොයාගෙන
පසුපස එනවා හොරෙන් හොරෙන්
දැනෙන ආදරේ ඔබට කියන්නට
දෙන්න ඉඩක් මට හෙමින් හෙමින්
පෙම් කවි දහසක් ඔබට ලියාගෙන
මුමුණ මුමුණ මා සිතින් සිතින්
චුට්ටක් අහගෙන හිටියොත් ඇති මට
(ළමැදට ලංවී ඉතින් ඉතින්...//)
දඟකාර කතා මැද කෝලම් බෝම වැඩී
ආඩම්බර මුත්... මොහොතක් මා ගැන හිතනවා... මහන්තනී...
ගොන්මන් කළුවර ඈත අහසේ සඳවතීට ඉඩ දී...
නිරුවත් දෙනෙතින් කියන කතාබහ මට කොඳුරනවා වැනී...
පෙම් කවි දහසක් ඔබට ලියාගෙන
මුමුණ මුමුණ මා සිතින් සිතින්...
චුට්ටක් අහගෙන හිටියොත් ඇති මට
(ළමැදට ලංවී ඉතින් ඉතින්...//)
ලියූ කුරුටු ගී කුරුටු නොගා හිදී...
විසේකාරකම්... රඟන්න මා හා...
සමාද සුවෙන් මිදී...
හදවත ගැහෙනා තාල ගී ගුමු උජාරුවට පනදී
අනගි රංගනේ පූජාසනයේ වන්දනීය කරතී...
පෙම් කවි දහසක් ඔබට ලියාගෙන
මුමුණ මුමුණ මා සිතින් සිතින්
චුට්ටක් අහගෙන හිටියොත් ඇති මට
(ළමැදට ලංවී ඉතින් ඉතින්...//)Performances of Pem Kavi Dahasak (Sansara Deneth Yuga)
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Kavi Dahasak (Sansara Deneth Yuga)” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Kavi Dahasak (Sansara Deneth Yuga) LyricsPem Kavi Dahasak (Sansara Deneth Yuga) Lyrics Englishපෙම් කවි දහසක් (සංසාර දෙනෙත් යුග)පෙම් කවි දහසක් (සංසාර දෙනෙත් යුග) ගීතයේ පද පෙළLyrics With TransliterationNilusha Shamali SongsNilusha Shamali LyricsShamali LyricsRoshan Fernando ComposerRuwan Nandika Lyricist
