Ran Pota Thelambuwa Lyrics by Nimal Jayamanna
Ran Pota Thelambuwa (රන් පොට තෙළඹුව) is a Sinhala song sung by Nimal Jayamanna. This page presents the Ran Pota Thelambuwa lyrics in Sinhala script (රන් පොට තෙළඹුව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Pota Thelambuwa |
|---|---|
| SINGER | Nimal Jayamanna |
| VIEWS | 10 |
| UPDATED |
Ran Pota Thelambuwa Lyrics
Ranpota thelambava maeniketa varam labuna daa
Arangale di maeniketa varam labuna daa
Male yanna baeri maenike raenu thaelenavaa
Dole yanna baeri maenike dola bora venavaa
Gale yanna baeri maenike pathula ridenavaa
Kavi kiyanna baeri maenike ugura ridenavaa
Hiruta muvaaven idagena hisa peeranavaa
Sandata muvaaven idagena salu poravanavaa
Gasata muvaaven idagena mal paladinavaa
Apata muvaaven idagena bulath bedanavaa
Bath rasa danno - vela hadunanno
Kavi rasa danno - kivi hadunanno
Kiri rasa danno - mava hadunanno
Me thuna nodanno - mokata upannoරන් පොට තෙළඹුව ගී පද
රන්පොට තෙළඹව මැණිකෙට වරම් ලැබුණ දා
අරංගලේ දී මැණිකෙට වරම් ලැබුණ දා
මලේ යන්න බැරි මැණිකේ රේණු තැලෙනවා
දොලේ යන්න බැරි මැණිකේ දොල බොර වෙනවා
ගලේ යන්න බැරි මැණිකේ පතුල රිදෙනවා
කවි කියන්න බැරි මැණිකේ උගුර රිදෙනවා
හිරුට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා
සඳට මුවාවෙන් ඉඳගෙන සළු පොරවනවා
ගසට මුවාවෙන් ඉඳගෙන මල් පළදිනවා
අපට මුවාවෙන් ඉඳගෙන බුලත් බෙදනවා
බත් රස දන්නෝ- වෙල හඳුනන්නෝ
කවි රස දන්නෝ - කිවි හඳුනන්නෝ
කිරි රස දන්නෝ - මව හඳුනන්නෝ
මෙ තුන නොදන්නෝ - මොකට උපන්නෝRelated Songs and Tags
Ran Pota Thelambuwa LyricsRan Pota Thelambuwa Lyrics Englishරන් පොට තෙළඹුවරන් පොට තෙළඹුව ගීතයේ පද පෙළLyrics With TransliterationNimal Jayamanna SongsNimal Jayamanna LyricsJayamanna Lyrics