Awasarado
Awasarado Lyrics
Awasarado kumariye obe depa sibinnata
Nae thuri dena thuru handa welapila
Peradaka mulu rae sanada tharuda golu wela
Mal yahane katu panduru bihiwela...
Kaveri gan pathula sindi giya weli thalayak
Ape pem purane heli kala
Shiva thandawa wane parwathiyage sene
Agniyen pemwathun bihikala......
Budun deviyan wandimu sandun kal kan puramu
Ape duk pahawa yai viyakila
Munwaru wedi bime mehesuru adawiye
Mata sama wuwa maenawi hinahila......
Awasarado.....අවසරදෝ ගී පද
අවසරදෝ කුමරියේ ඔබේ දෙපා සිඹින්නට
නෑ තුරි දැන තුරු හඬා වැලපිලා
පෙරදාක මුළු රැයේ සඳ තරුද ගොළු වෙලා
මල් යහනේ කටු පඳුරු බිහිවෙලා...
කාවේරි ගං පතුල සිඳි ගිය වැලි තලයක්
අපේ පෙම් පුරානේ හෙළි කළා
ශිව තාණ්ඩව වනේ පාර්වතියගේ සෙනේ
අග්නියෙන් පෙම්වතුන් බිහිකළා......
බුදුන් දෙවියන් වඳිමු සඳුන් කල් කැන් පුරමු
අපේ දුක් පහව යයි වියැකිලා
මුණිවරු වැඩි බිමේ මෙහෙසුරු අඩවියේ
මට සමා වුව මැනවි හිනැහිලා......
අවසරදෝ.....
Frequently Asked Questions
Who sang Awasarado?
Nimantha Heshan performed Awasarado. Nimantha Heshan is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Awasarado lyrics?
The lyrics for Awasarado were written by Nimal Jayaweera. Nimal Jayaweera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Awasarado?
Nimantha Heshan composed the music for Awasarado. Nimantha Heshan both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Awasarado complete lyrics?
You can find the complete Awasarado lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Awasarado?
Awasarado has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අවසරදෝ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අවසරදෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Awasarado" or discuss the lyrics with other music lovers.
Song Video
More from Nimantha Heshan
- Pawan Susum Lyrics2 views
- View All Songs2 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views