Pawan Susum Lyrics
“Pawan susum hada santhane sovi sidhi jiwe” (පවන් සුසුම් හද සන්තානේ සොවින් සිදි ජිවේ), Pawan Susum (පවන් සුසුම්) lyrics: a Sinhala love song sung by Nimantha Heshan, with words by Shirani Kumarasiri, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is පවන් සුසුම් ගී පද.
| SONG | Pawan Susum |
|---|---|
| SINGER | Nimantha Heshan |
| LYRICIST | Shirani Kumarasiri |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Pawan Susum Lyrics Singlish
Pawan susum hada santhane sovi sidhi jiwe
Nagen yalith sanda saviye paaya hada ambare
Ghanaduru piri me rathridaye tharu mal milina welaa
Paayan sanda saviye....
Nuwan konin kaluman sala
Pemin laye sanahaa
Lagin hidin kisidaa noyaa sihine dutuwa niyaa
Sadaa rakimi thurule hovaa pemin
Senehe sanahaa
Nivaa damaa gini maa laye pinidiya pan athuraa
Nimaa karan duk vedanaa
Hovaa laye sathapaa.....
Paayan hada gaba vil there kavminiyan pubudaa
Suwada sala denuwan ayaa arunalu kan pathuraa
Sadaa rakimi mage aadare noyan ithin kisidaa
Sinaa sala mini kan vidaa kadulali gini pisadaa
Mage maenika didulai sadaa
Hiru sandu hema paradaa....පවන් සුසුම් ගී පද
පවන් සුසුම් හද සන්තානේ සොවින් සිදි ජිවේ
නැගෙන් යළිත් සඳ සාවියේ පායා හද අඹරේ
ඝනදුරු පිරි මේ රාත්රිදයේ තරු මල් මිලින වෙලා
පායන් සඳ සාවියේ....
නුවන් කොනින් කැළුමන් සලා
පෙමින් ළයේ සනහා
ළඟින් හිඳින් කිසිදා නොයා සිහිනේ දුටුව නියා
සදා රකිමි තුරුලේ හොවා පෙමින්
සෙනෙහෙ සනහා
නිවා දමා ගිනි මා ළයේ පිණිදිය පැන් අතුරා
නිමා කරන් දුක් වේදනා
හොවා ළයේ සතපා.....
පායන් හද ගැබ විල් තෙරේ කව්මිණියන් පුබුදා
සුවද සලා දෙනුවන් අයා අරුණලු කැන් පතුරා
සදා රකිමි මගෙ ආදරේ නොයන් ඉතින් කිසිදා
සිනා සලා මිණි කැන් විදා කදුලැලි ගිණි පිසදා
මගෙ මැනික දිදුළයි සදා
හිරු සඳු හැම පරදා....
Performances of Pawan Susum
Cover versions, live performances, and reality-show contestant performances of “Pawan Susum” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 8
▶CoverPawan Susum - Dewananda Widyaskara, Indrani Perera | පවන් සුසුම් දැලින් - දේවානන්ද , ඉන්ද්‍රාණිRD Entertainments
▶CoverPawan Susum - Devananda WaidyasekaraVijitha Trade Centre
▶CoverPawan Susum පවන් සුසුම් Indika Liyanage/ Devika ChathuraniIndika Liyanage Official Channel
▶CoverPawan Susum| පවන් සුසුම් | Raween Kanishka/ Siyumini Opayangi | Piyum Neela VilaRoo Tunes
▶Coverපවන් සුසුම් - Pawan Susum - මුල් ගායනය - දේවානන්ද වෛද්‍යසේකර සමග ඉන්ද්‍රාණී පෙරේරා- NINNADA2023SAWANA RENDI GEETHA RASIKA SANSADAYA
▶Coverපවන් සුසුම් දැලින් වෙලී - Pawan SusumWijayananda Ranasinghe
▶Coverපවන් සුසුම් - Pawan Susum ( Paduru Party )Wijayananda Ranasinghe
▶CoverPawan Susum Delin Welie පවන් සුසුම් දැලින් වෙලී....KSsn Space
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pawan Susum LyricsPawan Susum Lyrics Englishපවන් සුසුම්පවන් සුසුම් ගීතයේ පද පෙළLyrics With TransliterationNimantha Heshan SongsNimantha Heshan LyricsHeshan LyricsShirani Kumarasiri Lyricist

