Hitha Hadaganna Lyrics
“Hithuwada hitha hadaganna ma haera giye ohoma” (හිතුවාද හිත හදාගන්න මා හැර ගියේ ඔහොම), Hitha Hadaganna (හිත හදාගන්න) lyrics: a Sinhala heartbreak song sung by Niranjan Naullage, with words by Niluka D Bandara and music by Lakshitha Mataraarchchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිත හදාගන්න ගී පද, and many know it simply as Hithuwada hitha.
| SONG | Hitha Hadaganna |
|---|---|
| SINGER | Niranjan Naullage |
| LYRICIST | Niluka D Bandara |
| COMPOSER | Lakshitha Mataraarchchi |
| CATEGORY | Heart Break |
| VIEWS | 17 |
| UPDATED |
Hitha Hadaganna Lyrics Singlish
Hithuwada hitha hadaganna ma haera giye ohoma
Amathak wenawada kiyanne e issara mathaka
(Amathak keruwath ma ehema mathakai neda e mathaka.......//)
(Issara heenanuth mage langin unna
Danne na wage wena kenekuta baha dunna.......//)
Mata kiyanne poddak hithanna amathak wenawada
Kiyanne mage thurule unusum wu dawasa
(Amathak keruwath ma ehema mathakai neda e mathaka.......//)
Hithuwada hitha hadaganna.......
(Lassana as dekath mage thamai kiwwa
Thissema man wela mage lokaye unna........//)
Mata kiyanne poddak hithanna amathak wenawada
Kiyanne mage thurule unusum wu dawasa
(Amathak keruwath ma ehema mathakai neda e mathaka.......//)
Hithuwada hitha hadaganna.......හිත හදාගන්න ගී පද
හිතුවාද හිත හදාගන්න මා හැර ගියේ ඔහොම
අමතක වෙනවාද කියන්න ඒ ඉස්සර මතක
(අමතක කෙරුවත් මා එහෙම මතකයි නේද ඒ මතක.......//)
(ඉස්සර හීනෙනුත් මගේ ළඟින් උන්නා
දන්නෙම නෑ වගේ වෙන කෙනෙකුට බහ දුන්නා.......//)
මට කියන්න පොඩ්ඩක් හිතන්න අමතක වෙනවාද
කියන්න මගේ තුරුලේ උණුසුම් වූ දවස
(අමතක කෙරුවත් මා එහෙම මතකයි නේද ඒ මතක.......//)
හිතුවාද හිත හදාගන්න.......
(ලස්සන ඇස් දෙකත් මගේ තමයි කිව්වා
තිස්සේම මං වෙලා මගේ ලෝකයේ උන්නා........//)
මට කියන්න පොඩ්ඩක් හිතන්න අමතක වෙනවාද
කියන්න මගේ තුරුලේ උණුසුම් වූ දවස
(අමතක කෙරුවත් මා එහෙම මතකයි නේද ඒ මතක.......//)
හිතුවාද හිත හදාගන්න.......
Performances of Hitha Hadaganna
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Hadaganna” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶Coverහිත හදාගන්න බෑ | Hitha Hadaganna Baa | Chamika SirimannaChamika Sirimanna
▶Coverආදරේ කරපු අය අහිමි වෙද්දි කොහොමද හිත හදාගන්නෙ? | අහස් ගව්ව Ahas Gawwaඅහස් ගව්ව Ahas Gawwa
▶CoverHitha Hadaganna Puluwannam | හිත හදාගන්න පුලුවන්නම් | Voice Of @RecipeWithSupipiMalindu Chathuranga
▶CoverHitha hadaganna ba (Tsr beats Remix)|හීන කදුලින් තෙමාTSR BEATS
▶CoverHitha hadaganna puluvannam ( හිත හදාගන්න පුලුවන්නම් ) covered by Ishara AkalankaIshara Akalanka
▶CoverHitha hadaganna puluwannam/ හිත හදාගන්න පුලුවන්නම්/ Manjula pushpakumara with CiaoChawo Music / Ciao Music
▶Coverහිත හදාගන්න බෑ / Chamika sirimanna Flashback PokunuvitaDC Live Music
▶CoverHitha Hadaganna Ba - Chamika Sirimanne ft Kapil - www.Music.lkMusic.lk
▶Coverහිත හදාගන්න බෑ Female Cover | Kusum SiriKusum Siri
▶CoverHitha hadaganna ba I හිත හදාගන්න බෑ | Covered by Ishara AkalankaIshara Akalanka
▶CoverHushan Lakshitha
▶CoverHitha hadaganna puluwan nam (හිත හදාගන්න) coverd by @pasindumaheeshaPasindu Maheesha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Hadaganna LyricsHitha Hadaganna Lyrics Englishහිත හදාගන්නහිත හදාගන්න ගීතයේ පද පෙළLyrics With TransliterationNiranjan Naullage SongsNiranjan Naullage LyricsNaullage LyricsLakshitha Mataraarchchi ComposerNiluka D Bandara Lyricist


