Daiwaye Waradak Lyrics by Niro Brave
Daiwaye Waradak (දෛවයේ වරදක්) is a Sinhala song sung by Niro Brave. The lyrics were written by Uvindu Dayarathna, and the music is composed by Roshen Walisundra. This page presents the Daiwaye Waradak lyrics in Sinhala script (දෛවයේ වරදක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Daiwaye Waradak |
|---|---|
| SINGER | Niro Brave |
| LYRICIST | Uvindu Dayarathna |
| COMPOSER | Roshen Walisundra |
| VIEWS | 10 |
| UPDATED |
Daiwaye Waradak Lyrics
His vechcha hitha pura naene theth vechcha pem hengum
Pichchenava enamudu saththai oya namin
Mage hithata aapu anthima kena
Nomekena lesin endunu kena
Ov raththaran e oba thama
Mang pana aran adare kala
(Daivaye varadak nae mage ahithak
Pavak karannethi sansare
Mata dan marunath duka nae poddak
Jeevithayama kalakiruna ape...//)
Ho ma amathak kara daala
Aluthin prema kathavak liwwe oya
Hemademath nathi karavapu oba mata
Mavath nathi karalama giya
Nomekena lesin endunu kena
Ov raththaran e oba thama
Mang pana aran adare kala
(Daivaye varadak nae mage ahithak
Pavak karannethi sansare
Mata dan marunath duka nae poddak
Jeevithayama kalakiruna ape...//)
Ho duka iwasala metharam kal
Mata harima mahansiyi dan hondata
Hariyata paluyi thanikama yaluyi
Kisi sathutak nae oba naetiwa
Nomekena lesin endunu kena
Ov raththaran e oba thama
Mang pana aran adare kala...
His vechcha hitha...දෛවයේ වරදක් ගී පද
හිස් වෙච්ච හිත පුරා නෑනේ තෙත් වෙච්ච පෙම් හැඟුම්
පිච්චෙනවා එනමුදු සත්තයි ඔයා නමින්
මගේ හිතට ආපු අන්තිම කෙනා
නොමැකෙන ලෙසින් ඇඳුනු කෙනා
ඔව් රත්තරන් ඒ ඔබ තමා
මං පණ ඇරන් ආදරේ කළා
(දෛවයේ වරදක් නෑ මගේ අහිතක්
පවක් කරන්නැති සංසාරේ
මට දැන් මැරුණත් දුක නෑ පොඩ්ඩක්
ජීවිතයම කලකිරුණා අපේ...//)
හෝ මා අමතක කර දාලා
අලුතින් ප්‍රේම කතාවක් ලිව්වේ ඔයා
හැමදේමත් නැති කරවපු ඔබ මට
මාවත් නැති කරලාම ගියා
නොමැකෙන ලෙසින් ඇඳුනු කෙනා
ඔව් රත්තරන් ඒ ඔබ තමා
මං පණ ඇරන් ආදරේ කළා
(දෛවයේ වරදක් නෑ මගේ අහිතක්
පවක් කරන්නැති සංසාරේ
මට දැන් මැරුණත් දුක නෑ පොඩ්ඩක්
ජීවිතයම කලකිරුණා අපේ...//)
හෝ දුක ඉවසාලා මෙතරම් කල්
මට හරිම මහන්සියි දැන් හොඳට
හරියට පාලුයි තනිකම යාලුයි
කිසි සතුටක් නෑ ඔබ නැතිව
නොමැකෙන ලෙසින් ඇඳුනු කෙනා
ඔව් රත්තරන් ඒ ඔබ තමා
මං පණ ඇරන් ආදරේ කළා...
හිස් වෙච්ච හිත...
Performances of Daiwaye Waradak
Cover versions, live performances, and reality-show contestant performances of “Daiwaye Waradak” on YouTube.
Cover Versions · 10
▶CoverDaiwaye Waradak Niro Braves New Music Video 2020 New Sinhala Songs 2020POP MUSIC LANKA
▶CoverDaiwaye Waradak ( දෛවයෙ වරදක් ) - Niro Braves Beautiful Song 2020Luffy
▶CoverDAIWAYE WARADAK DJ REMIX (දෛවයෙ වරදක්)NORO BRAVE NEW SONG 2020MADUSHAN BRO DJ REMIX
▶CoverAnthima tikhatanam dukha hithuna ....[ Daiwaye waradak ]..Gamage Kalhara videography
▶Coverදෛවයේ වරදක් | Niro Braves New Music Video [ 2020]Janaka Madhu
▶Coverදෛවයේ වරදක්Sl Hitz Music
▶Coverදෛවයේ වරදක් - Daivaye Waradakකවියා Kaviya
▶CoverDaiwaye Waradak - Niro Braves New Music Video 2020 | New Sinhala Songs 2020Heart 2 Heart
▶CoverDaiwaye Waradak Niro Braves New Music Video 2020 New Sinhala Songs 2020Jol Bada2 Dj
▶Coverදෛවයේ වරදක්(chimpunks version)SSadupa Remix
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Daiwaye Waradak LyricsDaiwaye Waradak Lyrics Englishදෛවයේ වරදක්දෛවයේ වරදක් ගීතයේ පද පෙළLyrics With TransliterationNiro Brave SongsNiro Brave LyricsBrave LyricsRoshen Walisundra ComposerUvindu Dayarathna Lyricist