Pahasara Sitha Laga Lyrics by Niro Brave
Pahasara Sitha Laga (පැහැසර සිත ලඟ) is a Sinhala song sung by Niro Brave. The lyrics were written by Nisal Fernando, and the music is composed by Duleeka Kodagoda. This page presents the Pahasara Sitha Laga lyrics in Sinhala script (පැහැසර සිත ලඟ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pahasara Sitha Laga |
|---|---|
| SINGER | Niro Brave |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Duleeka Kodagoda |
| VIEWS | 43 |
| UPDATED |
Pahasara Sitha Laga Lyrics
(Pahasara sitha langa mama ada navathinnam
Sadakalika premaya sithe dara......//)
Mage jeevithayama bharai numba ta sada
Perum purana me sansare pura....
Sevenella vi numba mage sada
Laga inna hera yannepa ma
Kawadakawath numba hera noyami ma
Numba mage athmaya vila
Peruman pura hema bhawe me lesama hamu vemu aye
Mage santhake na idak thawakuta me sansare.....
Pahasara sitha langa mama ada navathinnam
Sadakalika premaya sithe dara....
Kalyaniye numba mata dun senehe
Mage husma ha samavedila
Sanasima numbagena mata himi vuna
Nosithu lese munagehila
Peruman pura hema bhawe me lesama hamu vemu aye
Mage santhake na idak thawakuta me sansare.....
Pahasara sitha langa.....පැහැසර සිත ලඟ ගී පද
(පැහැසර සිත ලඟ මම අද නවතින්නම්
සදාකාලික ප්‍රේමය සිතේ දරා......//)
මගෙ ජීවිතයම භාරයි නුඹට සදා
පෙරුම් පුරනා මේ සංසාරෙ පුරා....
සෙවනැල්ල වී නුඹ මාගේ සදා
ලග ඉන්න හැර යන්නෙපා මා
කවදාකවත් නුඹ හැර නොයමි මා
නුඹ මාගෙ ආත්මය වීලා
පෙරුමන් පුරා හැම භවේ මේ ලෙසම හමු වෙමු ආයේ
මගෙ සංතකේ නෑ ඉඩක් තවකෙකුට මේ සංසාරේ.....
පැහැසර සිත ලඟ මම අද නවතින්නම්
සදාකාලික ප්‍රේමය සිතේ දරා....
කල්‍යාණියේ නුඹ මට දුන් සෙනෙහේ
මගෙ හුස්ම හා සමවැදීලා
සැනසීම නුඹගෙන් මට හිමි වුනා
නොසිතූ ලෙසේ මුණගැහීලා
පෙරුමන් පුරා හැම භවේ මේ ලෙසම හමු වෙමු ආයේ
මගෙ සංතකේ නෑ ඉඩක් තවකෙකුට මේ සංසාරේ.....
පැහැසර සිත ලඟ.....
Performances of Pahasara Sitha Laga
Cover versions, live performances, and reality-show contestant performances of “Pahasara Sitha Laga” on YouTube.
Cover Versions · 12
▶CoverPahasara Sitha Laga - Niro Braves New Song 2017Video Zone
▶CoverPahasara Sitha Laga | පැහැසර සිත ලග - (CMBeats Remix)CMBEATS
▶CoverPahasara sitha laga (පැහැසර සිත ලග ) - Niro brave new song 2017All in oneC
▶CoverPahasara Sitha Laga ( පැහැසර සිත ලග ) - Niro Braves | Sewanalla Wee Nuba Mage Sada | Kalyaniye NubaCHABIYA MUSIC
▶CoverPahasara sitha laga𝔥𝔞𝔫𝔰𝔞𝔨𝔞
▶Coverපැහැසර සිත ලග Pahasara Sitha Laga Niro Braves New Song 2017kaweesha silva
▶CoverThe heirs korean drama pahasara sitha laga song by niro braveasian girl
▶Coverපැහැසර සිත ලග (Pahasara Sitha Laga ) - Niro Brave Ft Dj CrashCDJ Entertainers lk
▶CoverPahasara sitha laga | පැහැසර සිත ළග | Niro braveSL JIM BEAMS
▶Coverපැහැසර සිත ලග Pahasara Sitha Laga Niro Braves New Song 2017kaweesha madusanka
▶Coverපැහැසර සිත ලග Pahasara Sitha Laga Niro Braves New Song 2017 X 1280SL MADHURANGA VLOG🐘
▶Coverපැහැසර සිත ලග | Pahasara Sitha Laga -AI Cover SongUNICORN MUSIC
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pahasara Sitha Laga LyricsPahasara Sitha Laga Lyrics Englishපැහැසර සිත ලඟපැහැසර සිත ලඟ ගීතයේ පද පෙළLyrics With TransliterationNiro Brave SongsNiro Brave LyricsBrave LyricsDuleeka Kodagoda ComposerNisal Fernando Lyricist