Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Nirosha Priyadarshani
  3. Dan Sathutu Wenawada Oya Lyrics

Dan Sathutu Wenawada Oya Lyrics

by Nirosha Priyadarshani

“Oya husmatat vada lang vi innam kiya” (ඔය හුස්මටත් වඩා ළං වී ඉන්නම් කියා): Dan Sathutu Wenawada Oya (දැන් සතුටු වෙනවද ඔයා) lyrics, a Sinhala heartbreak song sung by Nirosha Priyadarshani, with words by Sudesh Attanayaka and music by Shenal Maddumage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Oya husmatat, and in Sinhala it is දැන් සතුටු වෙනවද ඔයා ගී පද.

Details about the song Dan Sathutu Wenawada Oya including singer, lyricist, composer, and view count
SONGDan Sathutu Wenawada Oya
SINGERNirosha Priyadarshani
LYRICISTSudesh Attanayaka
COMPOSERShenal Maddumage
CATEGORYHeart Break
VIEWS7
UPDATEDMay 2026

Dan Sathutu Wenawada Oya Lyrics Singlish

Oya husmatat vada lang vi innam kiya
Ko koheda e kivu kata
Me dasatat hora hitakata lang vi giya
Nae aaye enne oya
Hitin vedana vinde novee satu kisi da
Hema bhavayema mage yai sita
Durin hinda bala innam mathaka ekka semada
(Dan satu venavada oya......//)

Suvanda huru nisa mata pera bhavayak pura
Hita hewwa unusuma oya
Magema vai kiya dun e adare puda
Huru taniya lengatu vuna
Hitin vedana vinde novee satu kisi da
Hema bhavayema mage yai sita
Durin hinda bala innam mathaka ekka semada
(Dan satu venavada oya......//)

Heena ihirila oba un hitama golu vuna
Ma nevatu maga tani vuna
Dasa piyavila yannata mohotak tiya
Hamuvenna enavada oya
Hitin vedana vinde novee satu kisi da
Hema bhavayema mage yai sita
Durin hinda bala innam mathaka ekka semada
(Dan satu venavada oya......//)

Oya husmatat.........

දැන් සතුටු වෙනවද ඔයා ගී පද

ඔය හුස්මටත් වඩා ළං වී ඉන්නම් කියා
කෝ කොහෙද ඒ කිවු කතා
මේ දෑසටත් හොරා හිතකට ළං වී ගියා
නෑ ආයේ එන්නේ ඔයා
හිතින් වේදනා වින්දේ නොවී සතුටු කිසිදා
හැම භවයේම මගේ යැයි සිතා
දුරින් හිඳ බලා ඉන්නම් මතක එක්ක සැමදා
(දැන් සතුටු වෙනවද ඔයා......//)

සුවඳ හුරු නිසා මට පෙර භවයක් පුරා 
හිත හෙව්ව උණුසුම ඔයා 
මගේම වෙයි කියා දුන් ඒ ආදරේ පුදා
හුරු තනිය ලෙන්ගතු වුණා
හිතින් වේදනා වින්දේ නොවී සතුටු කිසිදා
හැම භවයේම මගේ යැයි සිතා
දුරින් හිඳ බලා ඉන්නම් මතක එක්ක සැමදා
(දැන් සතුටු වෙනවද ඔයා......//)

හීන ඉහිරිලා ඔබ උන් හිතම ගොළු වුණා
මා නැවතු මග තනි වුණා 
දෑස පියවිලා යන්නට මොහොතක් තියා
හමුවෙන්න එනවාද ඔයා
හිතින් වේදනා වින්දේ නොවී සතුටු කිසිදා
හැම භවයේම මගේ යැයි සිතා
දුරින් හිඳ බලා ඉන්නම් මතක එක්ක සැමදා
(දැන් සතුටු වෙනවද ඔයා......//)

ඔය හුස්මටත්.........

Related Songs and Tags

Dan Sathutu Wenawada Oya LyricsDan Sathutu Wenawada Oya Lyrics Englishදැන් සතුටු වෙනවද ඔයාදැන් සතුටු වෙනවද ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Priyadarshani SongsNirosha Priyadarshani LyricsPriyadarshani LyricsShenal Maddumage ComposerSudesh Attanayaka Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Dan Sathutu Wenawada Oya" by Nirosha Priyadarshani

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38