Sanda Handawa
Sanda Handawa Lyrics
Sanda handawa tharu niwala oba giyada aadaree
Hitha ridila pema binduna thavamath maa mathake randi
Thavamath maa mathake randi......
Sanda handawa tharu niwala oba giyada aadaree......
(Vedana dunne ai jeewithe
Aadare nadda dan maa kere.....//)
Thani weela inne duk saagare
Naa thaama oba hata eya therune.....
Sanda handawa.......
(Maa pathu loke oba naa lande
Aadare sihinayaki jeewithe......//)
Sansara gamane hamu wee mese
Oba neda pem loke kandulak kalle.......
Sanda handawa.......
සඳ හඬවා ගී පද
සඳ හඬවා තරු නිවලා ඔබ ගියදා ආදරී
හිත රිදිලා පෙම බිඳුණා තවමත් මා මතකේ රැඳී
තවමත් මා මතකේ රැඳී......
සඳ හඬවා තරු නිවලා ඔබ ගියදා ආදරී......
(වේදනා දුන්නේ ඇයි ජීවිතේ
ආදරේ නැද්ද දැන් මා කෙරේ.....//)
තනි වීලා ඉන්නේ දුක් සාගරේ
නෑ තාම ඔබ හට එය තේරුණේ.....
සඳ හඬවා.......
(මා පැතු ලෝකේ ඔබ නෑ ළඳේ
ආදරේ සිහිනයකි ජීවිතේ......//)
සංසාර ගමනේ හමු වී මෙසේ
ඔබ නේද පෙම් ලෝකේ කඳුලක් කළේ.......
සඳ හඬවා.......
Frequently Asked Questions
Who sang Sanda Handawa?
Niroshan Dreamz performed Sanda Handawa. Niroshan Dreamz is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Sanda Handawa lyrics?
The lyrics for Sanda Handawa were written by Ayodhya Fernando. Ayodhya Fernando is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Sanda Handawa?
Roshan Fernando composed the music for Sanda Handawa. Roshan Fernando is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Sanda Handawa complete lyrics?
You can find the complete Sanda Handawa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sanda Handawa?
Sanda Handawa has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සඳ හඬවා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සඳ හඬවා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sanda Handawa" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 145 views
- 102 views
- 69 views
- 63 views
- 61 views
- 61 views
- 59 views
- 50 views
- 44 views
- 38 views