Kandulakda Me Jeevithe Lyrics
“Kandulakda me jeewithe sathutak naethe ma sithe” (කඳුළක්ද මේ ජීවිතේ සතුටක් නෑතේ මා සිතේ), Kandulakda Me Jeevithe (කඳුළක්ද මේ ජීවිතේ) lyrics: a Sinhala heartbreak song sung by Nishantha Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කඳුළක්ද මේ ජීවිතේ ගී පද.
| SONG | Kandulakda Me Jeevithe |
|---|---|
| SINGER | Nishantha Perera |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 2 |
| UPDATED |
Kandulakda Me Jeevithe Lyrics Singlish
Kandulakda me jeewithe sathutak naethe ma sithe
Vindaganna dun jeewithe vindawanney ai me wage
Herayanna nam me lese ai hamu wuye me bhawe
Kandulakda me jeewithe sathutak naethe ma sithe......
Waradak wuna nam paligannepa daen
Piliganna me aadare boru chodana pawasala
(Herayanna duka naedda obe oya hithe.......//)
Kandulakda me jeewithe.....
Durakathanaye handa nae obe
Paaluyi handayi sita mage
Asarana wuna ma lowe
(Oba nomathi me diviya aruthak nowe......//)
Kandulakda me jeewithe.....කඳුළක්ද මේ ජීවිතේ ගී පද
කඳුළක්ද මේ ජීවිතේ සතුටක් නෑතේ මා සිතේ
විඳගන්න දුන් ජීවිතේ විඳවන්නේ ඇයි මේ වගේ
හැරයන්න නම් මේ ලෙසේ ඇයි හමු වූයේ මේ භවේ
කඳුළක්ද මේ ජීවිතේ සතුටක් නෑතේ මා සිතේ......
වරදක් වුණා නම් පළිගන්නෙපා දැන්
පිළිගන්න මේ ආදරේ බොරු චෝදනා පවසලා
(හැරයන්න දුක නැද්ද ඔබේ ඔය හිතේ.......//)
කඳුළක්ද මේ ජීවිතේ.....
දුරකතනයේ හඬ නෑ ඔබේ
පාළුයි හඬයි සිත මගේ
අසරණ වුණා මා ලොවේ
(ඔබ නොමැති මේ දිවිය අරුතක් නොවේ......//)
කඳුළක්ද මේ ජීවිතේ.....
Related Songs and Tags
Kandulakda Me Jeevithe LyricsKandulakda Me Jeevithe Lyrics Englishකඳුළක්ද මේ ජීවිතේකඳුළක්ද මේ ජීවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationNishantha Perera SongsNishantha Perera LyricsPerera Lyrics