Sala Deneth Yuga Lyrics by Nishantha Pradeep
Sala Deneth Yuga (සලා දෙනෙත් යුග) is a Sinhala song sung by Nishantha Pradeep. The lyrics were written by Madhawa Hewawasam. This page presents the Sala Deneth Yuga lyrics in Sinhala script (සලා දෙනෙත් යුග ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sala Deneth Yuga |
|---|---|
| SINGER | Nishantha Pradeep |
| LYRICIST | Madhawa Hewawasam |
| COMPOSER | Nishantha Pradeep |
| VIEWS | 17 |
| UPDATED |
Sala Deneth Yuga Lyrics
Sala deneth yuga ingi kara horen bala
Sina suna mata oba gena hegum pova
Kohe giye oba mage sitha thala pela
Sanapanai kiyu apamana pemak dava
Eda pemiin ingi kale obai
Sada dukin thani wune mage lowai
Adath mage sitha obata hegum barai
Dukin wunath sitha thavamath oba soyai
Sala deneth yuga...
Pura sandak lesa penevi dayi
Balana innawa oba nopeneyi dukai
Bingun aran giye mage malai
Dukin wunath sitha thavamath oba pathai
Sala deneth yuga...සලා දෙනෙත් යුග ගී පද
සලා දෙනෙත් යුග ඉඟි කර හොරෙන් බලා
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
කොහේ ගියේ ඔබ මගෙ සිත තලා පෙලා
සනාපනයි කියු අපමණ පෙමක් දවා
එදා පෙමින් ඉඟි කලේ ඔබයි
සදා දුකින් තනි වුනේ මගේ ලොවයි
අදත් මගේ සිත ඔබට හැඟුම් බරයි
දුකින් වුනත් සිත තවමත් ඔබ සොයයි
සලා දෙනෙත් යුග...
පුරා සඳක් ලෙස පෙනේවි දැයි
බලාන ඉන්නවා ඔබ නොපෙනෙයි දුකයි
බිඟුන් අරන් ගියේ මගේ මලයි
දුකින් වුනත් සිත තවමත් ඔබ පතයි
සලා දෙනෙත් යුග...Performances of Sala Deneth Yuga
Cover versions, live performances, and reality-show contestant performances of “Sala Deneth Yuga” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowEshal Perera | Sala Deneth Yuga ( සලා දෙනෙත් යුග ) | The Knockouts | The Voice Teens Sri LankaEshal Perera
▶Reality ShowSala Deneth Yuga - සලා දෙනෙත් යුග | Jeewan Chandima Hiru Star Season 3 |ROUND 03|Episode 76Nishantha Pradeep
▶Reality ShowSala Deneth Yuga - සලා දෙනෙත් යුග | Kavindu Minipura | Hiru Star EP 65Kavindu Minipura
▶Reality ShowSala Deneth Yuga - සලා දෙනෙත් යුග | Wimu Wickramasinghe | Hiru Star - Season 04Wimu Wickramasinghe
▶Reality ShowSala Deneth Yuga - සලා දෙනෙත් යුග | Wimu Wickramasinghe | Hiru Star - Season 04| EPISODE 13|Hiru TVWimu Wickramasinghe
Live Performances · 4
▶Liveසලාදෙනෙත් යුග | Sala Deneth Yuga | J2 Saharaflash | Saharaflash Live in MihinthaleN&N VIDEO
▶Liveසලා දෙනෙත් යුග | Sala Deneth Yuga | De Mel Mega Blast | Oxygen Live in JordanN&N VIDEO
▶LiveSala deneth Yuga /සලා දෙනෙත් යුග/Live Cover-Ravi Hettiarachchi live with ArrowstarRavi's Music journey
▶LiveSala Deneth Yuga | සලා දෙනෙත් යුග | Sakura Range | SAMPATH LIVE VIDEOSSampath Video Team Balapitiya
Cover Versions · 12
▶Cover(Sala Deneth Yuga) සලා දෙනෙත් යුග Marlon Jerom Arow StarMusic Band
▶CoverSALA DENETH YUGA - සලා දෙනෙත් යුග | Jeewan Chandima HiruStar Season 3 | ROUND 03Jeewan Chandima
▶CoverSala Deneth Yuga (Cover Version) | Radio Lanka | Originally by Nishantha PradeepR A D I O L A N K A
▶CoverSala Deneth Yuga (සලා දෙනෙත් යුග) | Bulldogs | Waters EdgeBulldogs Music
▶Coverසලා දෙනෙත් යුග - marlon jerom alwismarlon jerom alwis
▶Coverසලා දෙනෙත් යුග | EDM Remix | Sala Deneth Yuga | EDM RemixBaila Sami
▶CoverSala Deneth Yuga | සලා දෙනෙත් යුග Dj Nuwan RemixNuwanbeats (DJ Nuwan Entertainment)
▶CoverSala Deneth Yuga (සලා දෙනෙත් යුග) - Rock Remake by @SLRockRajaRock Raja
▶CoverSala Deneth Yuga | සලා දෙනෙත් යුග | Cover by RockaRocka Wave
▶CoverSala Deneth Yuga (EDM Rock Cover) | Nishantha Pradeep | Radio Lanka RemixR A D I O L A N K A
▶Coversala deneth yuga - සලා දෙනෙත් යුගSam SL Music
▶Coverසලා දෙනෙත් යුග (2011) | Sala Deneth Yuga | Nishantha Pradeep | 2011@nishanthapradeeprockmusici2815Silkroute
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sala Deneth Yuga LyricsSala Deneth Yuga Lyrics Englishසලා දෙනෙත් යුගසලා දෙනෙත් යුග ගීතයේ පද පෙළLyrics With TransliterationNishantha Pradeep SongsNishantha Pradeep LyricsPradeep LyricsNishantha Pradeep ComposerMadhawa Hewawasam Lyricist