Neela Nethu Lyrics
“Neela nethu upul salamina kola” (නීල නෙතු උපුල් සලමින කෝල), Neela Nethu (නීල නෙතු) lyrics: a Sinhala love song sung by Nivantha Sandaruwan, with words by Rathna Sri Wijesinghe and music by Nawarathna Gamage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නීල නෙතු ගී පද.
| SONG | Neela Nethu |
|---|---|
| SINGER | Nivantha Sandaruwan |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | Nawarathna Gamage |
| CATEGORY | Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Neela Nethu Lyrics Singlish
Neela nethu upul salamina kola
Madahasin hinahena giri deviye
Paatha vedika kelawara
Kaath kawuruwath nathi mama
Thaama paaluwe... thaama paaluwe......
Raawa di handai upura thalayata salai athu yuga
Kaatado nethanga heesara anuraaviye
(Premavanthayin noyanaa ihala maalaye.....//)
Neela nethu upul......
Maa hade vaye wannam thaana thamdenaa thaanam
Moona mathaka athinam mage yanthamatha wage
(Saadayata numba arayum giri deviye......//)
Neela nethu upul......නීල නෙතු ගී පද
නීල නෙතු උපුල් සලමින කෝල
මදහසින් හිනැහෙන ගිරි දේවියේ
පාත වේදිකා කෙළවර
කාත් කව්රුවත් නැති මම
තාම පාළුවේ... තාම පාළුවේ......
රාව දී හඬයි උපුර තාලයට සැලෙයි අතු යුග
කාටදෝ නෙතඟ හීසර අනුරාවියේ
(ප්‍රේමවන්තයින් නොයනා ඉහල මාලයේ.....//)
නීල නෙතු උපුල්......
මා හදේ වැයේ වන්නම් තාන තම්දෙනා තානම්
මූණ මතක ඇතිනම් මගේ යන්තමට වගේ
(සාදයට නුඹට ඇරයුම් ගිරි දේවියේ......//)
නීල නෙතු උපුල්......
Performances of Neela Nethu
Cover versions, live performances, and reality-show contestant performances of “Neela Nethu” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowMage Neela Nethu - මගේ නීල නෙතු | Kaveesha Punthala Hiru Star Season 3 | WILD CARD ROUND | Part 02Mage - මගේ
▶Reality ShowMage Neela Nethu - මගේ නීල නෙතු | Kaushika Abeyrathna Hiru Star Season 3 | Episode 21Mage - මගේ
▶Reality ShowMage Neela (මගේ නීල නෙතු) | Enuli Ehansa | Derana Little Star Season 13 | Episode 10 | TV DeranaMage Neela
▶Reality Show"මගේ නීල නෙතු" | Ayodya Shiwangi | Dream Star Season 11Ayodya Shiwangi
Live Performances · 1
Cover Versions · 12
▶Coverමගේ නීල නෙතු සඟලින් - ඉන්ද්‍රාණි බෝගොඩAsian Music Tune
▶CoverMage Neela Nethu Sangalin (මගේ නීල නෙතු සඟලින්) - Techno New Rendition CoverCover Club
▶CoverMage Neela Nethu Sangalain ( මගේ නීල නෙතු සගලින් ) | Cover Version | Sahanya GurusingheSahanya Gurusinghe
▶Cover2023 සමස්ථලංකා ප්‍රථමස්තානය | මගේ නීල නෙතු සඟලින් | බටනලා | තරුෂ පමුදිතTharusha pamuditha
▶CoverMage neela nethu sangalin -Indrani BogodaRajitha Jayamini Withanachchi
▶CoverMage Neela Nethu | මගේ නීල නෙතු | Indrani Bogoda | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverAe Neela Nethu sala (ඈ නීල නෙතු සලා) T M Jayarathne | Original Sinhala Songs | Play LK MusicPlay LK Music
▶CoverMage Neela Nethu Sagalin Cover (මගේ නීල නෙතු සඟලින්) | KS Sudarshana | Sri Hada VideoSri Hada Video
▶CoverMage Neela Nethu Sangalin | මගේ නීල නෙතු සගලින් | Subhani Harshani | covered song | Acoustic MelaAcoustic Mela
▶CoverMage Neela Nethu Rukshi මගේ නීල නෙතු සගලින්Mac Music
▶Coverඈ නීල නෙතු සලා | Ae Neela Nethu Sala Female Cover වෙනස්ම විදියකට | TM JayarathnaSuno Rock Ceylon
▶Coverමගේ නීල නෙතු සඟලින් | Mage Neela Nethu Sangalin Cover | Sashika Nisansala | Indrani Bogoda SongsSL Gold Hits
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Neela Nethu LyricsNeela Nethu Lyrics Englishනීල නෙතුනීල නෙතු ගීතයේ පද පෙළLyrics With TransliterationNivantha Sandaruwan SongsNivantha Sandaruwan LyricsSandaruwan LyricsNawarathna Gamage ComposerRathna Sri Wijesinghe Lyricist
