Pana Tharam Man Adarei

Song Details: Singer & Composer Information
Pana Tharam Man Adarei Lyrics in Sinhala (පන තරම් මං ආදරෙයි ගී පද) and English by Nuwan Jayaweera, written by Eranga Madushanka and composed by Prageeth Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pana Tharam Man Adarei
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Pana Tharam Man Adarei Lyrics

Hetuwak nethath mawaa agayak nethi mage
Thitha thiyalaa athaheriyai madikamak hindane
Nethiway barimuth oyaa
Kaalayak gathawelaa
Mathakath nathuwathi man obe mul pemwathaa

Eka warak asuwothin
Oba obe yathi hithin
Ekahalaa pawasaawi
Niweradi man kiyalaa
Man hugak dugi nisaa
Nowathinaa kenek wuna
Maage nowunamuth
Pana tharam man aadarai

Lanwuneth obatamai wediyen me bhawe
Oba tharam wenakenek mata naa hamuwune
Api munagasunothin
Kothenahari lokaye
Nawathiyi mage panath
Me aththamai wasthuwe

Eka warak asuwothin.../

Man hetath obe thamai dinuwath jeewithe
Oba thamai wenasuwe kuludul mage sene
Maage pana thibunoth
Oya husma athi thuraa
Rakimiyi dura wunath
Me as deka wage oyaa

පන තරම් මං ආදරෙයි ගී පද

හේතුවක් නැතත් මවා අගයක් නැති මගේ
තිත තියලා අතහැරියේ මදිකමක් හින්දනේ
නැතිව බැරිමුත් ඔයා
කාලයක් ගතවෙලා
මතකත් නැතුවැති මං ඔබෙ මුල් පෙම්වතා

එකවරක් ඇසුවොතින්
ඔබ ඔබේ යටි හිතින්
එකහෙලා පවසාවී
නිවැරදී මං කියලා
මං හුඟක් දුගී නිසා
නොවටිනා කෙනෙක් වුනා
මාගේ නොවුනමුත්
පන තරම් මං ආදරෙයි

ලංවුනෙත් ඔබටමයි වැඩියෙන් මේ භවේ
ඔබ තරම් වෙනකෙනෙක් මට නෑ හමුවුනේ
අපි මුනගැසුනෝතින්
කොතැනහරි ලෝකයේ
නවතියි මගෙ පනත්
මේ ඇත්තමයි වස්තුවේ

එකවරක් ඇසුවොතින්.../

මං හෙටත් ඔ⁣බෙ තමයි දිණුවත් ජීවිතේ
ඔබ තමයි වැනසුවේ කුළුදුල් මගෙ සෙනේ
මාගේ පන තිබුණොත්
ඔය හුස්ම ඇති තුරා
රකිමියි දුර වුනත්
මේ ඇස් දෙක වගෙ ඔයා

Frequently Asked Questions

Who sang Pana Tharam Man Adarei?

Nuwan Jayaweera performed Pana Tharam Man Adarei. Nuwan Jayaweera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Pana Tharam Man Adarei lyrics?

The lyrics for Pana Tharam Man Adarei were written by Eranga Madushanka. Eranga Madushanka is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Pana Tharam Man Adarei?

Prageeth Perera composed the music for Pana Tharam Man Adarei. Prageeth Perera is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Pana Tharam Man Adarei complete lyrics?

You can find the complete Pana Tharam Man Adarei lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Pana Tharam Man Adarei?

Pana Tharam Man Adarei has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පන තරම් මං ආදරෙයි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පන තරම් මං ආදරෙයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Pana Tharam Man Adarei LyricsPana Tharam Man Adarei Song LyricsPana Tharam Man Adarei Lyrics Englishපන තරම් මං ආදරෙයි Lyricsපන තරම් මං ආදරෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationNuwan Jayaweera SongsNuwan Jayaweera LyricsJayaweera LyricsJayaweera Song LyricsPrageeth Perera ComposerEranga Madushanka Lyricist
Comments & Discussion

Share your thoughts about "Pana Tharam Man Adarei" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Pana Tharam Man Adarei" by Nuwan Jayaweera

More from Nuwan Jayaweera