Hadawathata Atha Thiya

Song Details: Singer & Composer Information
Hadawathata Atha Thiya Lyrics in Sinhala (හදවතට අත තියා ගී පද) and English by Nuwan Jayaweera, written by Eranga Madushanka and composed by Milan Chaminda. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hadawathata Atha Thiya
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
2

Hadawathata Atha Thiya Lyrics

Hadawata atha tiya
Mata pawasanna diwurala
Herayanna pera warak
Aayeth me obama do kiya
Mage hitha mata wada
Adunanne langa un oya
Lowa hera giyath heta mema
E yanne mama oba nisa...

(Eka hitaka taniwenna berinam mathu
Eka warama jeewithen yannata yamu...//)

Stheera nae me lowe kisi deyak
E hinda himi natiwa athi eka lowak
Mata puduma boru keruwa hati eka warak
Asdekata sama karapu oya hadawathath...

(Eka hitaka taniwenna berinam mathu
Eka warama jeewithen yannata yamu...//)

Me hadawathe numbe nama kothanakat
Liyawee athe aayen nae ehi dekak
Me loke man labapu eka sanasumath
Numba vitharamai eka mata maha merak...

හදවතට අත තියා ගී පද

හදවතට අත තියා
මට පවසන්න දිවුරලා
හැරයන්න පෙර වරක්
ආයෙත් මේ ඔබම දෝ කියා
මගේ හිත මට වඩා
අදුනන්නෙ ලඟ උන් ඔයා
ලොව හැර ගියත් හෙට මෙමා
ඒ යන්නෙ මම ඔබ නිසා...

(එක හිතක තනිවෙන්න බැරිනම් මතු
එක වරම ජීවිතෙන් යන්නට යමු...//)

ස්තීර නෑ මේ ⁣ලොවේ කිසි දෙයක්
ඒ හින්දා හිමි නැතිව ඇති එක ලොවක්
මට පුදුම බොරු කෙරුව හැටි එක වරක්
ඇස්දෙකට සම කරපු ඔය හදවතත්...

(එක හිතක තනිවෙන්න බැරිනම් මතු
එක වරම ජීවිතෙන් යන්නට යමු...//)

මේ හදවතේ නුඹේ නම කොතැනකත්
ලියවී ඇ⁣තේ ආයෙ නැ එහි දෙකක්
මේ ලෝකෙ මං ලබපු ඒක සැනසුමත්
නුඹ විතරමයි ඒක මට මහ මෙරක්...

Frequently Asked Questions

Who sang Hadawathata Atha Thiya?

Nuwan Jayaweera performed Hadawathata Atha Thiya. Nuwan Jayaweera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Hadawathata Atha Thiya lyrics?

The lyrics for Hadawathata Atha Thiya were written by Eranga Madushanka. Eranga Madushanka is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Hadawathata Atha Thiya?

Milan Chaminda composed the music for Hadawathata Atha Thiya. Milan Chaminda is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Hadawathata Atha Thiya complete lyrics?

You can find the complete Hadawathata Atha Thiya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hadawathata Atha Thiya?

Hadawathata Atha Thiya has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හදවතට අත තියා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හදවතට අත තියා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hadawathata Atha Thiya LyricsHadawathata Atha Thiya Song LyricsHadawathata Atha Thiya Lyrics Englishහදවතට අත තියා Lyricsහදවතට අත තියා ගීතයේ පද පෙළLyrics With TransliterationNuwan Jayaweera SongsNuwan Jayaweera LyricsJayaweera LyricsJayaweera Song LyricsMilan Chaminda ComposerEranga Madushanka Lyricist
Comments & Discussion

Share your thoughts about "Hadawathata Atha Thiya" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Hadawathata Atha Thiya" by Nuwan Jayaweera

More from Nuwan Jayaweera