Kalayak Man Lyrics
“Kaalayak man kaalayak aadare sewwa” (කාලයක් මං කාලයක් ආදරේ සෙව්වා): Kalayak Man (කාලයක් මං) lyrics, a Sinhala heartbreak song sung by Nuwan Marasinghe, with words by Rachitha Vakishta and music by Thilina Ruhunage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කාලයක් මං ගී පද, and many know it simply as Kaalayak man.
| SONG | Kalayak Man |
|---|---|
| SINGER | Nuwan Marasinghe |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| CATEGORY | Heart Break |
| VIEWS | 5 |
| UPDATED |
Kalayak Man Lyrics Singlish
Kaalayak man kaalayak aadare sewwa
Me taram duka himi welaa nae kiyaa
Vaarayak siya vaarayak jeewithe maewwa
Therumak nathi heenayak diyawunaa
(Veradi nae man kale dannawaa nam
Rawatuwe ai mema aadare nam.....//)
Pemwanthayin wee diwrupu kathaa
Ahagena balan hitiyaa ira handa pawaa
Mathakaya aran wisi kara gini dalwanaa
Napuruwa hitak dakke obagen tamai.....
Veradi nae man kale dannawaa nam
Rawatuwe ai mema aadare nam.....
Kaalayak man.......කාලයක් මං ගී පද
කාලයක් මං කාලයක් ආදරේ සෙව්වා
මේ තරම් දුක හිමි වෙලා නෑ කියා
වාරයක් සිය වාරයක් ජිවිතේ මැව්වා
තේරුමක් නැති හීනයක් දියවුණා
(වැරදි නෑ මං කළේ දන්නවා නම්
රැවටුවේ ඇයි මෙමා ආදරේ නම්.....//)
පෙම්වන්තයින් වී දිව්රපු කතා
අහගෙන බලන් හිටියා ඉර හඳ පවා
මතකය අරන් විසි කර ගිනි දල්වනා
නපුරුම හිතක් දැක්කේ ඔබගෙන් තමයි.....
වැරදි නෑ මං කළේ දන්නවා නම්
රැවටුවේ ඇයි මෙමා ආදරේ නම්.....
කාලයක් මං.......
Performances of Kalayak Man
Cover versions, live performances, and reality-show contestant performances of “Kalayak Man” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kalayak Man LyricsKalayak Man Lyrics Englishකාලයක් මංකාලයක් මං ගීතයේ පද පෙළLyrics With TransliterationNuwan Marasinghe SongsNuwan Marasinghe LyricsMarasinghe LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist
