Kadulak Pasa (Mage Dasin) Lyrics
by Nuwan Nishen
“Mage dasin vetena kandulak pasa” (මගේ දෑසින් වැටෙනා කඳුළක් පාසා), Kadulak Pasa (Mage Dasin) (කඳුළක් පාසා (මගේ දෑසින්)) lyrics: a Sinhala heartbreak song sung by Nuwan Nishen, with words by Gayan C Bentharage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කඳුළක් පාසා (මගේ දෑසින්) ගී පද, and many know it simply as Mage dasin.
| SONG | Kadulak Pasa (Mage Dasin) |
|---|---|
| SINGER | Nuwan Nishen |
| LYRICIST | Gayan C Bentharage |
| COMPOSER | Nuwan Nishen |
| CATEGORY | Heart Break |
| VIEWS | 8 |
| UPDATED |
Kadulak Pasa (Mage Dasin) Lyrics Singlish
(Mage dasin vetena kandulak pasa
Sihiwenne oyamai ridunath semada......//)
(Ma gavin indala senehe math karala....//)
Giye aida ma langa kandulak tiya
Mage dasin vetena kandulak pasa
Sihiwenne oyamai ridunath semada......
(Oba hamuwune sihinen wage
Pathuman mage ai boda kale.......//)
(Satutak tiye nam ma hadehi nati nam......//)
Sitha numbehi araganna mathakaya tiya
Mage dasin vetena kandulak pasa
Sihiwenne oyamai ridunath semada......
(Oba dan kohe ma hera giye
Kandulak ohe ai mata langwune.......//)
(Herada giyado ma taniwunado.......//)
Sitha naene piliganne oba na kiya.......
Mage dasin vetena......කඳුළක් පාසා (මගේ දෑසින්) ගී පද
(මගේ දෑසින් වැටෙනා කඳුළක් පාසා
සිහිවෙන්නේ ඔයාමයි රිදුණාත් සැමදා......//)
(මා ගාවින් ඉඳලා සෙනෙහේ මත් කරලා....//)
ගියේ ඇයිද මා ළඟ කඳුළක් තියා
මගේ දෑසින් වැටෙනා කඳුළක් පාසා
සිහිවෙන්නේ ඔයාමයි රිදුණාත් සැමදා......
(ඔබ හමුවුණේ සිහිනෙන් වගේ
පැතුමන් මගේ ඇයි බොඳ කළේ.......//)
(සතුටක් තියේ නම් මා හදෙහි නැති නම්......//)
සිත නුඹෙහි අරගන්න මතකය තියා
මගේ දෑසින් වැටෙනා කඳුළක් පාසා
සිහිවෙන්නේ ඔයාමයි රිදුණාත් සැමදා......
(ඔබ දැන් කොහේ මා හැර ගියේ
කඳුලක් ඔහේ ඇයි මට ළංවුණේ.......//)
(හැරදා ගියාදෝ මා තනිවුණාදෝ.......//)
සිත නෑනේ පිළිගන්නේ ඔබ නෑ කියා.......
මගේ දෑසින් වැටෙනා......
Related Songs and Tags
Kadulak Pasa (Mage Dasin) LyricsKadulak Pasa (Mage Dasin) Lyrics Englishකඳුළක් පාසා (මගේ දෑසින්)කඳුළක් පාසා (මගේ දෑසින්) ගීතයේ පද පෙළLyrics With TransliterationNuwan Nishen SongsNuwan Nishen LyricsNishen LyricsNuwan Nishen ComposerGayan C Bentharage Lyricist