Anthima Amathuma Lyrics
“Anthima amathuma oba ma amathana yali kawadawath katha nathi” (අන්තිම ඇමතුම ඔබ මා අමතන යළි කවදාවත් කතා නැති): Anthima Amathuma (අන්තිම ඇමතුම) lyrics, a Sinhala heartbreak song sung by Nuwan Siyambalapitige, with words by Geetha Kumari Jayalath and music by Lakshman Hilmi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අන්තිම ඇමතුම ගී පද.
| SONG | Anthima Amathuma |
|---|---|
| SINGER | Nuwan Siyambalapitige |
| LYRICIST | Geetha Kumari Jayalath |
| COMPOSER | Lakshman Hilmi |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 13 |
| UPDATED |
Anthima Amathuma Lyrics Singlish
Anthima amathuma oba ma amathana yali kawadawath katha nathi
Anduruyi siyo langa mathakaya apa gena samugena yami avasan gamane
Ape adaraya miriguwa wageyi mage hitha gilan wuna pamani
Nima kala pemak illan aaye handanne na ma nam laduni.....
Dama noyannayi kopamana kiwath ma nam nova sitha nathara wune
Samawenna mechchara pem kalata warada thawa ma netha danne
Yali yali sithamin oba gena danagena kawadawath na mama haduwe
Adarayak samagin mage hadawatha obe athinmai nihada kale
Nihada kale.....
Ma ada lokaya herada yana mohothe oya daese kandulal da epa
Sihi wi ma gena mathakaya binduwak obe sithata nam dukak epa
Matu matu sasare oba hamuwannata peruman oba puranu epa
Avasan mohotheth ridawannata yali mage langata oba enna epa
Enna epa......
Anthima amathuma.......අන්තිම ඇමතුම ගී පද
අන්තිම ඇමතුම ඔබ මා අමතන යළි කවදාවත් කතා නැති
අඳුරුයි සියො ළඟ මතකය අප ගැන සමුගෙන යමි අවසන් ගමනේ
අපේ ආදරය මිරිඟුව වාගෙයි මගේ හිත ගිලන් වුණා පමණි
නිමා කළ පෙමක් ඉල්ලන් ආයේ හඬන්නේ නෑ මා නම් ළඳුනි.....
දමා නොයන්නයි කොපමණ කීවත් මා නම් නොව සිත නතර වුණේ
සමාවෙන්න මෙච්චර පෙම් කළාට වරද තවම මා නැත දන්නේ
යළි යළි සිතමින් ඔබ ගැන දැනගෙන කවදාවත් නෑ මම හැඬුවේ
ආදරයක් සමගින් මගේ හදවත ඔබේ අතින්මයි නිහඬ කළේ
නිහඬ කළේ.....
මා අද ලොකය හැරදා යන මොහොතේ ඔය දෑසේ කඳුළැල්ද එපා
සිහි වී මා ගැන මතකය බිඳුවක් ඔබේ සිතට නම් දුකක් එපා
මතු මතු සසරේ ඔබ හමුවන්නට පෙරුමන් ඔබ පුරනු එපා
අවසන් මොහොතෙත් රිදවන්නට යළි මගේ ළඟට ඔබ එන්න එපා
එන්න එපා......
අන්තිම ඇමතුම.......
Performances of Anthima Amathuma
Cover versions, live performances, and reality-show contestant performances of “Anthima Amathuma” on YouTube.
Cover Versions · 8
▶CoverAnthima Amathuma - Buddhika Ushansa-one entertainment
▶CoverAnthima Amathuma - Nuwan SiyambalapitigeMusic.lk - Audio
▶CoverAnthima Amathuma (අන්තිම ඇමතුම මතකයි ඔබ දුන්නු) Buddika Ushan | Sirasa FM Sarigama SajjeSirasa FM
▶Coverඅන්තිම ඇමතුම මේYasiru Dilashan
▶Coverඅන්තිම ඇමතුම මතකයි ඔබ දුන්නුPriyangani Kumari
▶Coverඅන්තිම ඇමතුමChathuranga Lakshan
▶Cover2019 new song අන්තිම ඇමතුම......අලුත්ම එකKavi TV
▶Coverඅන්තිම ඇමතුම....D. LAKSHAN
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Anthima Amathuma LyricsAnthima Amathuma Lyrics Englishඅන්තිම ඇමතුමඅන්තිම ඇමතුම ගීතයේ පද පෙළLyrics With TransliterationNuwan Siyambalapitige SongsNuwan Siyambalapitige LyricsSiyambalapitige LyricsLakshman Hilmi ComposerGeetha Kumari Jayalath Lyricist