Aatha Dawasaka Lyrics
“Aetha dawasaak giyath yannata samu aran” (ඈත දවසක ගියත් යන්නට සමු අරන්): Aatha Dawasaka (ඈත දවසක) lyrics, a Sinhala heartbreak song sung by Oggiv Tharanga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ඈත දවසක ගී පද, and many know it simply as Aetha dawasaak.
| SONG | Aatha Dawasaka |
|---|---|
| SINGER | Oggiv Tharanga |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 21 |
| UPDATED |
Aatha Dawasaka Lyrics Singlish
Aetha dawasaak giyath yannata samu aran
daesa andanava oba dakinnata nathi sovin
heena sithuvili thaama hitha aetha oba namin
maava mathakama naedda binduwakvath ithin
Oyaa giyada tharuth niwuna sandath ahasata wi dukin
hithath sasalai rayama nisalai api ape hith hadawamin
matath pudumai oba dayi me yalith oba enna nethi ithin
pemath aragena matath nokiyama oba mageng durakata gihilla
oba mageng durakata gihilla
Aetha dawasaak giyath....
Kiya gannata bariwa lathawena mage ahinsaka hitha horen
susum helanava hadaa wetenava mathakaye doragulu aran
rosa heeneka dawatila api anda pem sithuwam maedin
sinaasenata hakida dawasaak aayemath hamuwi ithin
Aetha dawasaak giyath....
(obata maava mathakama naedda binduwakvath ithin...//)ඈත දවසක ගී පද
ඈත දවසක ගියත් යන්නට සමු අරන්
දෑස අඬනවා ඔබ දකින්නට නැති සොවින්
හීන සිතුවිලි තාම හිත ඇත ඔබ නමින්
මාව මතකම නැද්ද බිඳුවක්වත් ඉතින්
ඔයා ගියදා තරුත් නිවුනා සඳත් අහසට වී දුකින්
හිතත් සසලයි රැයම නිසලයි අපි අපේ හිත් හඬවමින්
මටත් පුදුමයි ඔබ දැයි මේ යලිත් ඔබ එන්නෑ ඉතින්
පෙමත් අරගෙන මටත් නොකියම ඔබ මගෙන් දුරකට ගිහින්
ඔබ මගෙන් දුරකට ගිහින්
ඈත දවසක ගියත්....
කියා ගන්නට බැරිව ලතවෙන මගෙ අහිංසක හිත හොරෙන්
සුසුම් හෙලනවා හඬා වැටෙනවා මතකයේ දොරගුළු ඇරන්
රෝස හීනෙක දැවටිලා අපි ඇන්ද පෙම් සිතුවම් මැදින්
සිනාසෙන්නට හැකිද දවසක ආයෙමත් හමුවී ඉතින්
ඈත දවසක ගියත්....
(ඔබට මාව මතකම නැද්ද බිඳුවක්වත් ඉතින්...//)Performances of Aatha Dawasaka
Cover versions, live performances, and reality-show contestant performances of “Aatha Dawasaka” on YouTube.
Live Performances · 2
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aatha Dawasaka LyricsAatha Dawasaka Lyrics Englishඈත දවසකඈත දවසක ගීතයේ පද පෙළLyrics With TransliterationOggiv Tharanga SongsOggiv Tharanga LyricsTharanga Lyrics


