Tharu Podi Lyrics
“Taru podi ingi karana sanda kemi diya galana” (තරු පොදි ඉඟි කරනා සඳ කෙමි දිය ගලනා): Tharu Podi (තරු පොදි) lyrics, a Sinhala love song sung by Omali and Romesh Sugathapala, with words by Shehan Galahitiyawa and music by Romesh Sugathapala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Taru podi, and in Sinhala it is තරු පොදි ගී පද.
| SONG | Tharu Podi |
|---|---|
| SINGER | Omali, Romesh Sugathapala |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Romesh Sugathapala |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Tharu Podi Lyrics Singlish
Taru podi ingi karana sanda kemi diya galana
Hada situvam mavana reya pura
Sita pathulama sibina numbe pema mata danuna
Hada unuhuma veluna sita pura.......
Kodura kiyala turule thiyala
Daese adare theruna
Taru podi ingi karana sanda kemi diya galana
Hada situvam mavana reya pura.......
Adara hita deela daes aga diya peera
Numbe situvili sema danenava
Pae senehasa ma ha jeevithayama ona
Numbe turulema nada idinava.......
Kodura kiyala turule thiyala
Daese adare theruna.......
Taru podi.......තරු පොදි ගී පද
තරු පොදි ඉඟි කරනා සඳ කෙමි දිය ගලනා
හද සිතුවම් මවනා රැය පුරා
සිත පතුලම සිඹිනා නුඹේ පෙම මට දැනුණා
හද උණුහුම වෙලුණා සිත පුරා.......
කොඳුරා කියලා තුරුලේ තියලා
දෑසේ ආදරේ තේරුණා
තරු පොදි ඉඟි කරනා සඳ කෙමි දිය ගලනා
හද සිතුවම් මවනා රැය පුරා.......
ආදර හිත දීලා දෑස් අග දිය පීරා
නුඹේ සිතුවිලි සෑමා දැනෙනවා
පෑ සෙනෙහස මා හා ජීවිතයම ඕනා
නුඹේ තුරුලේම නාඬා ඉඳිනවා.......
කොඳුරා කියලා තුරුලේ තියලා
දෑසේ ආදරේ තේරුණා.......
තරු පොදි.......
Performances of Tharu Podi
Cover versions, live performances, and reality-show contestant performances of “Tharu Podi” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharu Podi LyricsTharu Podi Lyrics Englishතරු පොදිතරු පොදි ගීතයේ පද පෙළLyrics With TransliterationOmali SongsOmali LyricsRomesh Sugathapala ComposerShehan Galahitiyawa Lyricist
