Yalith Dakinakal Lyrics by Palinda Udawela Arachchi
Yalith Dakinakal (යලිත් දකිනකල්) is a Sinhala song sung by Palinda Udawela Arachchi. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Thilina Ruhunage. This page presents the Yalith Dakinakal lyrics in Sinhala script (යලිත් දකිනකල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yalith Dakinakal |
|---|---|
| SINGER | Palinda Udawela Arachchi |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Thilina Ruhunage |
| VIEWS | 8 |
| UPDATED |
Yalith Dakinakal Lyrics
Awatat vedi vegayen yanna numba sarasi magen
Harunat nawatha apayin boruwak nowei sattamai
Kawuruth nomathi jeewithe thamath obata adarei
Yalith dakinakal obe denetha mata
Kohedihari mathuda vahan karannam
Hithe thibena duka sinahawakin sangawa……
Sathmal paladanna kalyal balala unne
Nudurama ma kedali thanala oba gena yanna sitha
Eya alu wi gini gaddee sitha binduna
Vahan karannam hithe thibena duka sinahawakin sangawa…..
Vishwasa keruwata preme sada ma obage
Thiline lesin labune obagen
Amihiri than thiyena wisa sapiri
Duka pamanai mata hemada…..
Awatat vedi vegayen yanna numba sarasi magen
Harunat nawatha apayin boruwak nowe sattamai
Kawuruth nomathi jeewithe thamath obata adarei
Yalith dakinakal obe denetha mata kohedi hari mathuda
Vasan karannam hithe thibena duka sinahawakin sangawa….
Sansare...යලිත් දකිනකල් ගී පද
ආවාටත් වැඩි වේගයෙන් යන්න නුඹ සැරසී මාගෙන්
හැරුනත් නැවත ආපයින් බොරුවක් නොවෙයි සත්තමයි
කවුරුත් නොමැති ජීවිතේ තාමත් ඔබට ආදරෙයි
යලිත් දකිනකල් ඔබේ දෙනෙත මට
කොහේදිහරි මතුදා වහන් කරන්නම්
හිතේ තිබෙන දුක සිනහවකින් සඟවා……
සත්මාල් පලඳන්න කල්යල් බලාලා උන්නෙ
නුදුරෙම මා කැදැලි තනලා ඔබ ගෙන යන්න සිතා
එය අළු වී ගිනි ගද්දී සිත බිඳුණා
වහන් කරන්නම් හිතේ තිබෙන දුක සිනහවකින් සඟවා…..
විශ්වාස කෙරුවාට ප්‍රේමේ සදා මා ඔබගේ
තිලිණේ ලෙසින් ලැබුනේ ඔබගෙන්
අමිහිරි තැන් තියෙනා විස සපිරි
දුක පමණී මට හැමදා…..
ආවාටත් වැඩි වේගයෙන් යන්න නුඹ සැරසී මාගෙන්
හැරුනත් නැවත ආපයින් බොරුවක් නොවේ සත්තමයි
කවුරුත් නොමැති ජීවිතේ තාමත් ඔබට ආදරෙයි
යලිත් දකිනකල් ඔබේ දෙනෙත මට කොහේදි හරි මතුදා
වසන් කරන්නම් හිතේ තිබෙන දුක සිනහවකින් සඟවා….
සංසාරේ...
Related Songs and Tags
Yalith Dakinakal LyricsYalith Dakinakal Lyrics Englishයලිත් දකිනකල්යලිත් දකිනකල් ගීතයේ පද පෙළLyrics With TransliterationPalinda Udawela Arachchi SongsPalinda Udawela Arachchi LyricsThilina Ruhunage ComposerSajith V Chathuranga Lyricist