Nodanenawanam

Song Details: Singer & Composer Information
Nodanenawanam Lyrics in Sinhala (නොදැනෙනවා නම් ගී පද) and English by Panchala Rathnayake, written by Baratha Dewanarayana and composed by Shenal Maddumage. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Nodanenawanam
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
3

Nodanenawanam Lyrics

Nodenanava nam pav pireyi raththaran
Me tharam duk dennapa na tharaha
Dan oya sathutu nam yali mava ravatannapa
Vena kavuruvath dan na me duka mage
Ahaganna puluwan kenek
Mage adare ayi me vihiluvak vuney
Hitha dannay na me mageth.....

Ma pem kalath ravatuva adaremayi kiya
Dan thanivela handanava oba aye nam ennapaa
Mage thurule oba samadeymaayi kiya
Me husume oba hinahena
Venvenne miyadenna vitharai kiya
Boru kiwe ayido oya.....

Vena kavuruvath dan na me duka mage
Ahaganna puluwan kenek
Mage adare ayi me vihiluvak vuney
Hitha dannay na me mageth.....

Vena hithaka hinahena yali ipadeela
Samarum amathak vela dura yanna
Ohu ekka devlowa kara
Ma daase kandulak thiya......

Vena kavuruvath......

Nodenanava nam......

නොදැනෙනවා නම් ගී පද

නොදැනෙනවා නම් පව් පිරෙයි රත්තරන්
මේ තරම් දුක් දෙන්නෙපා නෑ තරහා 
දැන් ඔයා සතුටු නම් යළි මාව රවටන්නෙපා
වෙන කව්රුවත් දන් නෑ මේ දුක මගේ
අහගන්න පුළුවන් කෙනෙක් 
මගේ ආදරේ ඇයි මේ විහිළුවක් වුණේ
හිත දන්නේ නෑ මේ මගෙත්.....

මා පෙම් කළත් රැවටුවා ආදරේමයි කියා
දැන් තනිවෙලා හඬනවා ඔබ ආයේ නම් එන්නෙපා
මගේ තුරුලේ ඔබ සෑමදේමයි කියා
මේ හුසුමේ ඔබ හිනැහෙනා 
වෙන්වෙන්නේ මියැදෙන්න විතරයි කියා
බොරු කීවේ ඇයිදෝ ඔයා.....

වෙන කව්රුවත් දන් නෑ මේ දුක මගේ
අහගන්න පුළුවන් කෙනෙක් 
මගේ ආදරේ ඇයි මේ විහිළුවක් වුණේ
හිත දන්නේ නෑ මේ මගෙත්.....

වෙන හිතක හිනැහෙන්න යළි ඉපදීලා
සැමරුම් අමතක වෙලා දුර යන්න 
ඔහු එක්ක දෙව්ලොව කරා
මා දෑසේ කඳුලක් තියා......

වෙන කව්රුවත්......

නොදැනෙනවා නම්......

Frequently Asked Questions

Who sang Nodanenawanam?

Panchala Rathnayake performed Nodanenawanam. Panchala Rathnayake is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Nodanenawanam lyrics?

The lyrics for Nodanenawanam were written by Baratha Dewanarayana. Baratha Dewanarayana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Nodanenawanam?

Shenal Maddumage composed the music for Nodanenawanam. Shenal Maddumage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Nodanenawanam complete lyrics?

You can find the complete Nodanenawanam lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Nodanenawanam?

Nodanenawanam has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ නොදැනෙනවා නම් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ නොදැනෙනවා නම් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Nodanenawanam LyricsNodanenawanam Song LyricsNodanenawanam Lyrics Englishනොදැනෙනවා නම් Lyricsනොදැනෙනවා නම් ගීතයේ පද පෙළLyrics With TransliterationPanchala Rathnayake SongsPanchala Rathnayake LyricsRathnayake LyricsRathnayake Song LyricsShenal Maddumage ComposerBaratha Dewanarayana Lyricist
Comments & Discussion

Share your thoughts about "Nodanenawanam" or discuss the lyrics with other music lovers.

Loading comments...