Mage Hitha Thema Lyrics
“Mage hita thema igili giyaath heradama” (මගේ හිත තෙමා ඉගිලී ගියත් හැරදමා): Mage Hitha Thema (මගේ හිත තෙමා) lyrics, a Sinhala heartbreak song sung by Panduka Mahanama, with words by Sajith V Chathuranga and music by Sangeeth Iddamalgoda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේ හිත තෙමා ගී පද, and many know it simply as Mage hita.
| SONG | Mage Hitha Thema |
|---|---|
| SINGER | Panduka Mahanama |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Sangeeth Iddamalgoda |
| CATEGORY | Heart Break |
| VIEWS | 7 |
| UPDATED |
Mage Hitha Thema Lyrics Singlish
Mage hita thema igili giyaath heradama
Oba dannawa man wage kawuruwath nae kiya
E kaale aaye hamuwennae nae
Api apita himinathi nisa
Daekaganna aasai oya aes obe
Sadahata ma oba nathi nisa...
Aadare musu karala jeewithe rasa karawa
Maa hade thani makala
Aei giye weneku haa...
Amathak karannata bae mata nam
(Saththai mage raththaran...//)
Ralu hithe duka purawa mulu raeae windawanawa
Nuba mage duka naramba dura indan hinahenawa...
Amathak karannata bae mata nam
(Saththai mage raththaran...//)
Mage hita thema...මගේ හිත තෙමා ගී පද
මගේ හිත තෙමා ඉගිලී ගියත් හැරදමා
ඔබ දන්නවා මං වගේ කවුරුවත් නෑ කියා
ඒ කාලේ ආයේ හමුවෙන්නේ නෑ
අපි අපිට හිමිනැති නිසා
දැකගන්න ආසයි ඔය ඇස් ඔබේ
සදහටම ඔබ නැති නිසා...
ආදරේ මුසු කරලා ජීවිතේ රස කරවා
මා හදේ තනි මකලා
ඇයි ගියේ වෙනකෙකු හා...
අමතක කරන්නට බැහැ මට නම්
(සත්තයි මගේ රත්තරන්...//)
රළු හිතේ දුක පුරවා මුළු රැයේ විඳවනවා
නුඹ මගේ දුක නරඹා දුර ඉඳන් හිනැහෙනවා...
අමතක කරන්නට බැහැ මටනම්
(සත්තයි මගේ රත්තරන්...//)
මගේ හිත තෙමා...
Performances of Mage Hitha Thema
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Hitha Thema” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Hitha Thema LyricsMage Hitha Thema Lyrics Englishමගේ හිත තෙමාමගේ හිත තෙමා ගීතයේ පද පෙළLyrics With TransliterationPanduka Mahanama SongsPanduka Mahanama LyricsMahanama LyricsSangeeth Iddamalgoda ComposerSajith V Chathuranga Lyricist

