Dutu Mul Dina Oya Lyrics
“Dutu mul dina oyaa hangune magemai kiyaa” (දුටු මුල් දින ඔයා හැඟුනේ මගෙමයි කියා), Dutu Mul Dina Oya (දුටු මුල් දින ඔයා) lyrics: a Sinhala love song sung by Pasindu Keshan, with words by Sachinika Weerasekarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දුටු මුල් දින ඔයා ගී පද.
| SONG | Dutu Mul Dina Oya |
|---|---|
| SINGER | Pasindu Keshan |
| LYRICIST | Sachinika Weerasekarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Dutu Mul Dina Oya Lyrics Singlish
(Dutu mul dina oyaa hangune magemai kiyaa
aeta sansaaraye ekata innathi kiyaa
Divi athi tek mage rakimi vasthu oyaa
Lan vunath aadarei panata vediyen sada...//)
Panthiye dutuva dangakaari numbamai lande
(Hurathaletai oyaage maa aalaya kale...//)
Oya nuvan paehasarai hadama manmath karai
Sihin loke oyath ekka maa thani vunai
Nosithu lesa gilihunath numba magen ehema vi
Aeya mage vitharamai sitha kiyai hama vele
Dutu mul dina oyaa hangune....
Varadak sidu vuna kothanakada novetahe
(Gilihuna se daenae numbage hasarael muve...//)
Sivu vasak gevilaa yai numba nodaeka me lese
Vedanaa pamanai numba kothanakada naevatune
Dutu mul dina oyaa hangune....දුටු මුල් දින ඔයා ගී පද
(දුටු මුල් දින ඔයා හැඟුනේ මගෙමයි කියා
ඈත සංසාරයේ එකට ඉන්නැති කියා
දිවි ඇති තෙක් මගේ රකිමි වස්තුව ඔයා
ලං වුනත් ආදරෙයි පණට වැඩියෙන් සදා...//)
පන්තියේ දුටුව දඟකාරි නුඹමයි ලඳේ
(හුරතලේටයි ඔයාගේ මා ආලය කලේ...//)
ඔය නුවන් පැහැසරයි හදම මන්මත් කරයි
සිහින් ලෝකේ ඔයත් එක්ක මා තනි වුනයි
නොසිතු ලෙස ගිලිහුනත් නුඹ මගෙන් එහෙම වී
ඇය මගේ විතරමයි සිත කියයි හැම වෙලේ
දුටු මුල් දින ඔයා හැඟුනේ....
වරදක් සිදු වුනා කොතනකද නොවැටහේ
(ගිලිහුනා සේ දැනේ නුඹගේ හසරැල් මුවේ...//)
සිවු වසක් ගෙවිලා යයි නුඹ නොදැක මේ ලෙසේ
වේදනා පමණි නුඹ කොතනකද නැවතුනේ
දුටු මුල් දින ඔයා හැඟුනේ....Performances of Dutu Mul Dina Oya
Cover versions, live performances, and reality-show contestant performances of “Dutu Mul Dina Oya” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dutu Mul Dina Oya LyricsDutu Mul Dina Oya Lyrics Englishදුටු මුල් දින ඔයාදුටු මුල් දින ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationPasindu Keshan SongsPasindu Keshan LyricsKeshan LyricsSachinika Weerasekarachchi Lyricist

