Himi Nathi Adarayak Lyrics
“Himi nathi adarayak pathamin” (හිමි නැති ආදරයක් පතමින්): Himi Nathi Adarayak (හිමි නැති ආදරයක්) lyrics, a Sinhala heartbreak song sung by Pasindu Manahara Hidellaarachchi and Shamaine Anthony, with words by Sohan Karunarathne and music by Shenal Maddumage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හිමි නැති ආදරයක් ගී පද.
| SONG | Himi Nathi Adarayak |
|---|---|
| SINGER | Pasindu Manahara Hidellaarachchi, Shamaine Anthony |
| LYRICIST | Sohan Karunarathne |
| COMPOSER | Shenal Maddumage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Himi Nathi Adarayak Lyrics Singlish
Himi nathi adarayak pathamin
denuwan themi giya kandulin
nosithu dineka oba avidin
sitha mage arangiya rahasin....//
diviyata aluth sandak paaya hada vi oya mage hinda
surangana lowen oya bahela avidin sithe langum gaththa
sitha mage obe namata ma liyala dunna
kumariye oya magen midila yannepa ma dama......
lan vi oba ma adarayan semada
bandi inne pana men
sansare patu vilasin mathu bhawayeth
hamuvemu api senehen......
Himi nathi adarayak.......හිමි නැති ආදරයක් ගී පද
හිමි නැති ආදරයක් පතමින්
දෙනුවන් තෙමී ගියා කඳුළින්
නොසිතූ දිනෙක ඔබ ඇවිදින්
සිත මාගේ අරන් ගියා රහසින්....//
දිවියට අළුත් සඳක් පායා හැඩ වී ඔයා මගේ හින්දා
සුරඟන ලොවෙන් ඔයා බැහැලා ඇවිදින් සිතේ ලැඟුම් ගත්තා
සිත මාගේ ඔබේ නමට මා ලියලා දුන්නා
කුමරියේ ඔයා මගෙන් මිදිලා යන්නෙපා මා දමා......
ළං වී ඔබ මා ආදරයෙන් සැමදා
බැඳී ඉන්නේ පණ මෙන්
සංසාරේ පැතු විලසින් මතු භවයෙත්
හමුවෙමු අපි සෙනෙහෙන්......
හිමි නැති ආදරයක්.......
Performances of Himi Nathi Adarayak
Cover versions, live performances, and reality-show contestant performances of “Himi Nathi Adarayak” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Himi Nathi Adarayak LyricsHimi Nathi Adarayak Lyrics Englishහිමි නැති ආදරයක්හිමි නැති ආදරයක් ගීතයේ පද පෙළLyrics With TransliterationPasindu Manahara Hidellaarachchi SongsPasindu Manahara Hidellaarachchi LyricsShenal Maddumage ComposerSohan Karunarathne Lyricist
