Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Pathum Janadara
  3. Ai Wasthuwe Lyrics

Ai Wasthuwe Lyrics (ඇයි වස්තුවේ) by Pathum Janadara

Ai Wasthuwe Lyrics

Adambaren eda sada oba mage nisa
Lokayata kiwa man api pemwathun kiya
Pana denna wage oya hitiya lagn eda
Wanasenna ma dama wen wi gihilla eda
(Ayi wasthuwaye selalm kale
Pana tika mage oya ne me bhawe)..//

Jiwitheta na oya magahari giye
Heenekin pawa atin na athariye
Chodanakarannapa memata kisi dine
Uwamanawatath wada man kala honde

Pana denna wage oya hitiya lagn eda
Wanasenna ma dama wen wi gihilla eda
Ayi wasthuwaye selalm kale
Pana tika mage oya ne me bhawe

Adare labanna wasanawa na obe
Wenwela duken idima iranamai mage
Parishudda chethana hite daran obe
Aye awathin lagn tiya gami mage

Pana denna wage....
Adambaren eda ....

ඇයි වස්තුවේ ගී පද

ආඩම්බරෙන් එදා සදා ඔබ මගේ නිසා 
ලෝකයට කීවා මං අපි පෙම්වතුන් කියා 
පණ දෙන්න වගේ ඔයා හිටියත් ලඟින් එදා 
වැනසෙන්න මා දමා වෙන් වී ගිහින් එදා 
(ඇයි වස්තුවේ සෙලල්ම් කලේ       
පණ ටික මගේ ඔයානෙ මේ භවේ)..//

ජීවිතේට නෑ ඔයා මගහැරී ගියේ 
හීනෙකින් පවා අතින් නෑ අතෑරියේ
චෝදනා කරන්නෙපා මෙමාට කිසි දිනේ 
උවමනාවටත් වඩා මං කලා හොඳේ 

පණ දෙන්න වගේ ඔයා හිටියත් ලඟින් එදා 
වැනසෙන්න මා දමා වෙන් වී ගිහින් එදා 
ඇයි වස්තුවේ සෙලල්ම් කලේ       
පණ ටික මගේ ඔයානෙ මේ භවේ

ආදරේ ලබන්න වාසනාව නෑ ඔබේ 
වෙන්වෙලා දුකෙන් ඉඳීම ඉරණමයි මගේ 
පාරිශුද්ද චේතනා හිතේ දරන් ඔබේ 
ආයේ අවොතින් ලඟින් තියා ගමී මගේ 

පණ දෙන්න වගේ....
ආඩම්බරෙන් එදා ....

Ai Wasthuwe (ඇයි වස්තුවේ) is a Sinhala song sung by Pathum Janadara. The lyrics were written and the music composed by Chathura Warnasekara. This page presents the Ai Wasthuwe lyrics in Sinhala script (ඇයි වස්තුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Ai Wasthuwe including singer, lyricist, composer, and view count
SONGAi Wasthuwe
SINGERPathum Janadara
LYRICISTChathura Warnasekara
COMPOSERChathura Warnasekara
CATEGORYHeart Break
VIEWS11
UPDATEDMay 2026

Performances of Ai Wasthuwe

Cover versions, live performances, and reality-show contestant performances of “Ai Wasthuwe” on YouTube.

Cover Versions · 10

▶
CoverAi Wasthuwe ඇයි වස්තුවේ Prathama Preme Kasun Madushan New Song 2018 HDKelum Ashoka
▶
CoverAi wasthuwe ( ඇයි වස්තුවේ සෙල්ලම් කරේ ) Pathum Janadara New Music VideoAluth Video
▶
CoverAi Wasthuwe (ඇයි වස්තුවේ) - Pathum JanadaraJayaSriNada Official
▶
CoverAi wasthuwe (ඇයි වස්තුවේ ) new songEASY TV
▶
CoverAi Wasthuwe (ඇයි වස්තුවේ සෙල්ලම් කරේ) - Pathum Janadara New Song / Old Sinhala Hit SongSl Music Master
▶
CoverAi wasthuwe (ඇයි වස්තුවේ) NEW SONG 2020 දිමියගෙ නිර්මණයක්දිමියා HUB
▶
Coverඇයි වස්තුවේ Kasun MadushanKMP MUSIC
▶
Coverඇයි වස්තුවේ-Kasun Madushankasadun sunera
▶
CoverAi Wasthuwe House MixWASAA SL REMIX ( වසා BOY)
▶
Coverඇයි වස්තුවේ sinhala songMihiri Lanka

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Ai Wasthuwe LyricsAi Wasthuwe Lyrics Englishඇයි වස්තුවේඇයි වස්තුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationPathum Janadara SongsPathum Janadara LyricsJanadara LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Ai Wasthuwe" by Pathum Janadara

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58