Song Details: Singer & Composer Information
Binkundo Lyrics in Sinhala (බිංකුන්ඩෝ ගී පද) and English by Pathum Nayanajith, written by Wasantha Dukgannarala and composed by Gayantha Wijayarathna. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Binkundo
✍️ LYRICIST
👁️ VIEWS
1

Binkundo Lyrics

(Mannakaari maa puhu mannayak penaa....//)
(Mannakaari mannakaari mannayak pennaa....//)
(Noyanna maa daalaa sasare pathuwa nisaa....//)
Maath natannam binkundo daen mokatada daen me man
Kaath kawuruwath prema nokeruwata laejjaa wenne man
Ithin marennada man mokatada daen me man
Thoth nataapan maath natannam binkundo bola daen......

(Mannakaari maa puhu mannayak penaa....//)
(Mannakaari mannakaari mannayak pennaa....//)
(Noyanna maa daalaa sasare pathuwa nisaa....//)

Prema puraane hansa thataake thizaru widinne man
Ehema karalaa daen prema nokeruwata
Laejjaa wenne th man thawat saelennam man
Matath oone na un
Thoth nataapan maath natannam binkundo bola daen......

Mannakaari.......//

බිංකුන්ඩෝ ගී පද

(මාන්නකාරී මා පුහු මාන්නයක් පේනා....//)
(මාන්නකාරී මාන්නකාරී මාන්නයක් පේන්නා....//)
(නොයන්න මා දාලා සසරේ පැතුව නිසා....//)
මාත් නටන්නම් බින්කුන්ඩෝ දැන් මොකටද දැන් මේ මං
කාත් කව්රුවත් ප්‍රේම නොකෙරුවට ලැජ්ජා වෙන්නේ මං
ඉතින් මැරෙන්නද මං මොකටද දැන් මේ මං
තෝත් නටාපන් මාත් නටන්නම් බිංකුන්ඩෝ බොල දැන්......

(මාන්නකාරී මා පුහු මාන්නයක් පේනා....//)
(මාන්නකාරී මාන්නකාරී මාන්නයක් පේන්නා....//)
(නොයන්න මා දාලා සසරේ පැතුව නිසා....//)

ප්‍රේම පුරාණේ හංස තටාකේ තිසරු විඳින්නේ මං
එහෙම කරලා දැන් ප්‍රේම නොකෙරුවට 
ලැජ්ජා වෙන්නෙත් මං තවත් සැලෙන්නෑ මං 
මටත් ඕනේ නෑ උන් 
තෝත් නටාපන් මාත් නටන්නම් බිංකුන්ඩෝ බොල දැන්......

මාන්නකාරී.......//

Frequently Asked Questions

Who sang Binkundo?

Pathum Nayanajith performed Binkundo. Pathum Nayanajith is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Binkundo lyrics?

The lyrics for Binkundo were written by Wasantha Dukgannarala. Wasantha Dukgannarala is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Binkundo?

Gayantha Wijayarathna composed the music for Binkundo. Gayantha Wijayarathna is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Binkundo complete lyrics?

You can find the complete Binkundo lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Binkundo?

Binkundo has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ බිංකුන්ඩෝ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ බිංකුන්ඩෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Binkundo LyricsBinkundo Song LyricsBinkundo Lyrics Englishබිංකුන්ඩෝ Lyricsබිංකුන්ඩෝ ගීතයේ පද පෙළLyrics With TransliterationPathum Nayanajith SongsPathum Nayanajith LyricsNayanajith LyricsNayanajith Song LyricsGayantha Wijayarathna ComposerWasantha Dukgannarala Lyricist
Comments & Discussion

Share your thoughts about "Binkundo" or discuss the lyrics with other music lovers.

Loading comments...