Nuba Nathuwa Inna Ba Lyrics
“Mathak karagena ane api gena handannata dan kandulu naethuwada” (මතක් කරගෙන අනේ අපි ගැන හඬන්නට දැන් කඳුළු නැතුවද), Nuba Nathuwa Inna Ba (නුඹ නැතුව ඉන්න බෑ) lyrics: a Sinhala heartbreak song sung by Pathum Ranasinghe, with words by Sathyajith Liyanage and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Mathak karagena, and in Sinhala it is නුඹ නැතුව ඉන්න බෑ ගී පද.
| SONG | Nuba Nathuwa Inna Ba |
|---|---|
| SINGER | Pathum Ranasinghe |
| LYRICIST | Sathyajith Liyanage |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Nuba Nathuwa Inna Ba Lyrics Singlish
Mathak karagena ane api gena handannata dan kandulu naethuwada
Numbath ma gena hitana tharamata matath bae numba naethuwa innata
(Numba naethuwa inna bae aadare naethuwa bae....///)
Numba naethuwa inna bae numbe aadare naethuwa bae....
(Numbath hariyata kiyawa kiyawa ey dawannay mage sitha kaya...//)
Mamat numba gena sithanawa athi kiyala numbatath hitenawa athi
(Numba naethuwa inna bae aadare naethuwa bae....///)
Numba naethuwa inna bae numbe aadare naethuwa bae....
(Aethatama ey bawa daena daenath mokuth nokiyama hiti yata...//)
Numbata misa mama thawath kenekuta me tharam aadare naethuwa athi
(Numba naethuwa inna bae aadare naethuwa bae....///)
Numba naethuwa inna bae numbe aadare naethuwa bae....නුඹ නැතුව ඉන්න බෑ ගී පද
මතක් කරගෙන අනේ අපි ගැන හඬන්නට දැන් කඳුළු නැතුවද
නුඹත් මා ගැන හිතන තරමට මටත් බෑ නුඹ නැතුව ඉන්නට
(නුඹ නැතුව ඉන්න බෑ ආදරේ නැතුව බෑ....///)
නුඹ නැතුව ඉන්න බෑ නුඹේ ආදරේ නැතුව බෑ....
(නුඹත් හරියට කියව කියවා ඇයි දවන්නේ මගේ සිත කය...//)
මමත් නුඹ ගැන සිතනවා ඇති කියලා නුඹටත් හිතෙනවා ඇති
(නුඹ නැතුව ඉන්න බෑ ආදරේ නැතුව බෑ....///)
නුඹ නැතුව ඉන්න බෑ නුඹේ ආදරේ නැතුව බෑ....
(ඇත්තටම ඒ බව දැන දැනත් මොකුත් නොකියාම හිටියට...//)
නුඹට මිස මම තවත් කෙනෙකුට මේ තරම් ආදරේ නැතුව ඇති
(නුඹ නැතුව ඉන්න බෑ ආදරේ නැතුව බෑ....///)
නුඹ නැතුව ඉන්න බෑ නුඹේ ආදරේ නැතුව බෑ....
Performances of Nuba Nathuwa Inna Ba
Cover versions, live performances, and reality-show contestant performances of “Nuba Nathuwa Inna Ba” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nuba Nathuwa Inna Ba LyricsNuba Nathuwa Inna Ba Lyrics Englishනුඹ නැතුව ඉන්න බෑනුඹ නැතුව ඉන්න බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationPathum Ranasinghe SongsPathum Ranasinghe LyricsRanasinghe LyricsPriyantha Navalage ComposerSathyajith Liyanage Lyricist
