Oya Samuaran Lyrics
“Bindunu aadare mathaka thiyaagena” (බිඳුණු ආදරේ මතක තියාගෙන), Oya Samuaran (ඔයා සමු අරන්) lyrics: a Sinhala heartbreak song sung by Pathum Ranasinghe, with words by Aradhana Ekanayaka and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Bindunu aadare, and in Sinhala it is ඔයා සමු අරන් ගී පද.
| SONG | Oya Samuaran |
|---|---|
| SINGER | Pathum Ranasinghe |
| LYRICIST | Aradhana Ekanayaka |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Oya Samuaran Lyrics Singlish
Bindunu aadare mathaka thiyaagena
Ridunu sitha mage thaamath thaniyama
Duraka yanna maa heradaala nokiyama
Varada kiyanavada magen vun
(Edaa langa vee kalaata api pem
Ada maa langa naa oyaa samu aran.....//)
Vena hithakata oba kalata ada pem
Venas velaa naa thaamath maa nam
Sihina mage oba binda daa damuwath
Thaamath aadare peratath vediyen
(Edaa langa vee kalaata api pem
Ada maa langa naa oyaa samu aran.....//)
Daraa ganna beri tharamata ridavum
Pem kala varadeta labunath obagen
Sihi wena vaare edaa mathakayan
Kohomada inne mee duka iwasa
(Edaa langa vee kalaata api pem
Ada maa langa naa oyaa samu aran.....//)ඔයා සමු අරන් ගී පද
බිඳුණු ආදරේ මතක තියාගෙන
රිදුණු සිත මගේ තාමත් තනියම
දුරක යන්න මා හැරදාලා නොකියම
වරද කියනවද මගෙන් වුණ
(එදා ළං වී කළාට අපි පෙම්
අද මා ළඟ නෑ ඔයා සමු අරන්.....//)
වෙන හිතකට ඔබ කළෘට අද පෙම්
වෙනස් වෙලා නෑ තාමත් මා නම්
සිහින මගේ ඔබ බිඳ දා දැමුවත්
තාමත් ආදරේ පෙරටත් වැඩියෙන්
(එදා ළං වී කළාට අපි පෙම්
අද මා ළඟ නෑ ඔයා සමු අරන්.....//)
දරා ගන්න බැරි තරමට රිදවුම්
පෙම් කළ වරදට ලැබුණත් ඔබගෙන්
සිහිවෙන වාරේ එදා මතකයන්
කොහොමද ඉන්නේ මේ දුක ඉවසන්
(එදා ළං වී කළාට අපි පෙම්
අද මා ළඟ නෑ ඔයා සමු අරන්.....//)
Related Songs and Tags
Oya Samuaran LyricsOya Samuaran Lyrics Englishඔයා සමු අරන්ඔයා සමු අරන් ගීතයේ පද පෙළLyrics With TransliterationPathum Ranasinghe SongsPathum Ranasinghe LyricsRanasinghe LyricsPriyantha Navalage ComposerAradhana Ekanayaka Lyricist