Soyure Lyrics
“soyuRe hada tula Ravude” (සොයුරේ හද තුල රැව්දේ): Soyure (සොයුරේ) lyrics, a Sinhala song about friendship sung by Pavi Fernando and Rajeev Madhumadhawa, with words by Rajeev Madhumadhawa and music by Shenal Maddumage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is සොයුරේ ගී පද.
| SONG | Soyure |
|---|---|
| SINGER | Pavi Fernando, Rajeev Madhumadhawa |
| LYRICIST | Rajeev Madhumadhawa |
| COMPOSER | Shenal Maddumage |
| CATEGORY | Friendship, Nostalgia |
| VIEWS | 7 |
| UPDATED |
Soyure Lyrics Singlish
(soyuRe hada tula Ravude
api ekavi duk gini maelaye vatavu gi Rave
situna gayanna perase
enamudu oba obage loke ma inne mage loke)..//
baale gammaane mage aale sihivi
Rupe dekaganne kavadadei sitami
ennam langadi man sipagannam sonduri
yantam sanda eliyen pem hasunak liyami
soyuRe hada tula Ravude..../
mage pana vage amma sihi karami
podi nangi huratal vi ayye kiu hada mata asuni
helana le bindu vala unusuma yannata pera derane
upadi viruvan dasa dahasak venuven lak derane
soyuRe hada tula Ravude....//සොයුරේ ගී පද
(සොයුරේ හද තුල රැව්දේ
අපි එක්වී දුක් ගිනි මැලයේ වටවූ ගී රාවේ
සිතුනා ගයන්න පෙරසේ
එනමුදු ඔබ ඔබගේ ලෝකේ මා ඉන්නේ මගෙ ලෝකේ)..//
බාලේ ගම්මානේ මගෙ ආලේ සිහිවී
රූපේ දැකගන්නේ කවදාදැයි සිතමී
එන්නම් ලඟදී මං සිපගන්නම් සොඳුරී
යන්තම් සඳ එලියෙන් පෙම් හසුනක් ලියමි
සොයුරේ හද තුල රැව්දේ..../
මාගේ පණ වාගේ අම්මා සිහි කරමී
පොඩි නංගී හුරතල් වී අයියේ කියු හඬ මට ඇසුනි
හෙලනා ලේ බිඳු වල උණුසුම යන්නට පෙර දෙරණේ
උපදී විරුවන් දස දහසක් වෙනුවෙන් ලක් දෙරණේ
සොයුරේ හද තුල රැව්දේ....//Performances of Soyure
Cover versions, live performances, and reality-show contestant performances of “Soyure” on YouTube.
Cover Versions · 9
▶Coverසොයුරේ මාගේ | Soyure Mage @trendingRavindu Arunodaya
▶CoverSoyure -(සොයුරේ ) |Tharusha Dilshan Ft. Gananjana Ekanayake (Music Video) @dilibeats @DiloTHARUSHA DILSHΔN
▶CoverSoyure - (සොයුරේ) Dilo & DILU Beats | BASS BOOSTED | ONE MUSIC LKONE MUSIC LK
▶CoverMa Soyure Soyuriye (මා සොයුරේ සොයුරියේ)Rev.Fr.Susantha Bernard-Nalin Pereraමා ඔබේමයි සමිදේ [කිතුනු ගීතිකා] Rev.Fr.Susantha
▶Coverඅවි ගත් සොයුරේ | AVIGATH SOYUREJANAKA C - Topic
▶CoverSoyure ( සොයුරේ ) - Dilo & Dilu Beats | Covered by @gizmoyt2004Gizmo
▶CoverMaa Soyure Soyuriye [Yule Log Audio] | මා සොයුරේ සොයුරියේPsalms
▶CoverSoyure - Dilo & @DILUBeats DJ remix | MR BEATSMr Beats
▶Coverඅවිගත් සොයුරේ | ජනක සී අත්තනායක | AVIGATH SOYURE | JANAKACELEMENTS STUDIO
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Soyure LyricsSoyure Lyrics Englishසොයුරේසොයුරේ ගීතයේ පද පෙළLyrics With TransliterationPavi Fernando SongsPavi Fernando LyricsFernando LyricsShenal Maddumage ComposerRajeev Madhumadhawa Lyricist