Rathu Rosa Mal Lyrics by Pavithra Kasun
Rathu Rosa Mal (රතු රෝස මල්) is a Sinhala song sung by Pavithra Kasun. The lyrics were written by Akila Vimanga, and the music is composed by Amith Guru. This page presents the Rathu Rosa Mal lyrics in Sinhala script (රතු රෝස මල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rathu Rosa Mal |
|---|---|
| SINGER | Pavithra Kasun |
| LYRICIST | Akila Vimanga |
| COMPOSER | Amith Guru |
| VIEWS | 5 |
| UPDATED |
Rathu Rosa Mal Lyrics
(Rathu rosa mal medin suwandin hinahamin)...// (Dukak denne nae oyata me hitin)...// (Paethu heena mal paethum bindunata mage atin)...// (Matath inna bae darana e dukin)...//
Hinavevi unnu kaale malbara pinne Katha vevi maewu heene lengathu ivure Kiya denna pera daa mathake nil nethu athare Hina venna baeri aei aae issara vaage
(Rathu rosa mal medin suwandin hinahamin)...// (Dukak denne nae oyata me hitin)...//
Pama velaa pipunath senehe suwandai bo se Thurul velaa avidan yamu api pera mal paare Oyaa inna magehita athule eliyai mihire Hina velaa imu api aae issara vaage
(Rathu rosa mal medin suwandin hinahamin)...// (Dukak denne nae oyata me hitin)...// (Paethu heena mal paethum bindunata mage atin)...// (Matath inna bae darana e dukin)...//රතු රෝස මල් ගී පද
(රතු රෝස මල් මැදින් සුවඳින් හිනැහෙමින්)...//
(දුකක් දෙන්නේ නෑ ඔයාට මේ හිතින්)...//
(පැතු හීන මල් පැතුම් බිඳුනට මගේ අතින්)...//
(මටත් ඉන්න බෑ දරාන ඒ දුකින්)...//
හිනාවෙවී උන්නු කාලේ මල්බර පින්නේ
කතා වෙවී මැව්ව හීනේ ලෙන්ගතු ඉවුරේ
කියා දෙන්න පෙර දා මතකේ නිල් නෙතු අතරේ
හිනා වෙන්න බැරි ඇයි ආයේ ඉස්සර වාගේ
(රතු රෝස මල් මැදින් සුවඳින් හිනැහෙමින්)...//
(දුකක් දෙන්නේ නෑ ඔයාට මේ හිතින්)...//
පමා වෙලා පිපුනත් සෙනෙහේ සුවඳයි බෝ සේ
තුරුල් වෙලා ඇවිදන් යමු අපි පෙර මල් පාරේ
ඔයා ඉන්න මගෙහිත ඇතුලේ එළියයි මිහිරේ
හිනා වෙලා ඉමු අපි ආයේ ඉස්සර වාගේ
(රතු රෝස මල් මැදින් සුවඳින් හිනැහෙමින්)...//
(දුකක් දෙන්නේ නෑ ඔයාට මේ හිතින්)...//
(පැතු හීන මල් පැතුම් බිඳුනට මගේ අතින්)...//
(මටත් ඉන්න බෑ දරාන ඒ දුකින්)...//Performances of Rathu Rosa Mal
Cover versions, live performances, and reality-show contestant performances of “Rathu Rosa Mal” on YouTube.
Cover Versions · 12
▶Coverරතු රෝස මල්යාය නුඹ නම් | Rathu Rosa Mal Yaya Numba Nam | Roshan Fernando OfficialROSHAN FERNANDO
▶CoverRathu Rosa Mal - Pavithra KasunMusic.lk
▶CoverMage Rathu... මගේ රතු රොස මල් කුමාරියේ...PRIYANKA_RAMMANDALA ..song only..old new Everything
▶Coverකෙටි කතා | රතු රෝස මල කෙටි කතාව | rathu rosa mala | gunadasa amarasekera keti kathaපොත පත - Potha patha
▶CoverRATHU ROSA MAL DOTHA by Mervyn Mihindukula | රතු රෝස මල් දෝත පොඩිවී ගියා - මර්වින් මිහිඳුකුලADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverRathu Rosa Male - Athula Sri Gamage (රතු රෝස මලේ - අතුල ශ්‍රී ගමගේ)SL SOUND HACK
▶CoverRathu Rosa Mal (රතු රෝස මල්) - Female Reggae Mix | Nisshanka LiyanageNisshanka Liyanage
▶CoverLakshman Hewawitharana..Rathu rosa mal roopayak alava(රතු රෝස මල් රූපයක් අලවා)LAKSHMAN HEWAWITHARANA OFFICIAL
▶Coverරතු රෝස මල් යාය නුබ නම් | rathu rosa mal yaya numba nam | roshan fernandoLAKMETH DISSANAYAKE
▶CoverRathu Rosa Mal Watunu - Ajith Muthukumarana (රතු රෝස මල් වටුනු - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶CoverSwarnalatha kaweeshwara with Nimal Gunasekera...Rathu rosa mal(රතු රෝස මල් පෙලින් එහා)Aparna Gamage
▶CoverRathu Rosa Mal Yaye රතු රෝස මල් යායේ Sri SinduSRI Sindu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rathu Rosa Mal LyricsRathu Rosa Mal Lyrics Englishරතු රෝස මල්රතු රෝස මල් ගීතයේ පද පෙළLyrics With TransliterationPavithra Kasun SongsPavithra Kasun LyricsKasun LyricsAmith Guru ComposerAkila Vimanga Lyricist