Me Duka Nosithu Se Lyrics
“Me duka nosithu se hitha davanawa” (මේ දුක නොසිතූ සේ හිත දවනවා), Me Duka Nosithu Se (මේ දුක නොසිතූ සේ) lyrics: a Sinhala heartbreak song sung by Pavithra Kasun, with words by Akalanka Gunarathna and music by Shenuka H Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මේ දුක නොසිතූ සේ ගී පද.
| SONG | Me Duka Nosithu Se |
|---|---|
| SINGER | Pavithra Kasun |
| LYRICIST | Akalanka Gunarathna |
| COMPOSER | Shenuka H Peiris |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Me Duka Nosithu Se Lyrics Singlish
(Me duka nosithu se hitha davanawa
Nae oba yali enne mage pana wela...
)
Nomari meri me bhawe dina varu giya
Oba ei sitha...
Hema dukaka me hitha sanasa langa unna pahu kara badha
Sithuwema nae yayi kiya maga harala sasarain eha
Kandulak thiya...
Me duka nosithu se hitha davanawa
Nae oba yali enne mage pana wela...
Me ahasa dedara handuwa oya daesa sadahata giyada
Pae hulanga bol wi giya me taniya huru wu nisa
Asuren eha....
Me duka nosithu se...මේ දුක නොසිතූ සේ ගී පද
(මේ දුක නොසිතූ සේ හිත දවනවා
නෑ ඔබ යළි එන්නේ මගේ පණ වෙලා...//)
නොමැරී මැරී මේ භවේ දින වරු ගියා
ඔබ එයි සිතා...
හැම දුකක මේ හිත සනසා ළඟ උන්නා පහු කර බාධා
සිතුවේම නෑ යයි කියා මග හැරලා සසරින් එහා
කඳුලක් තියා...
මේ දුක නොසිතූ සේ හිත දවනවා
නෑ ඔබ යළි එන්නේ මගේ පණ වෙලා...
මේ අහස දෙදරා හැඬුවා ඔය දෑස සදහට ගියදා
පෑ හුළඟ බොල් වී ගියා මේ තනිය හුරු වූ නිසා
ඇසුරෙන් එහා....
මේ දුක නොසිතූ සේ...
Performances of Me Duka Nosithu Se
Cover versions, live performances, and reality-show contestant performances of “Me Duka Nosithu Se” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Duka Nosithu Se LyricsMe Duka Nosithu Se Lyrics Englishමේ දුක නොසිතූ සේමේ දුක නොසිතූ සේ ගීතයේ පද පෙළLyrics With TransliterationPavithra Kasun SongsPavithra Kasun LyricsKasun LyricsShenuka H Peiris ComposerAkalanka Gunarathna Lyricist
