Dahasin Sadi Lyrics
“dahasin sedi pem situwili” (දහසින් සැදී පෙම් සිතුවිලි), Dahasin Sadi (දහසින් සැදී) lyrics: a Sinhala love song sung by Peshala and Meena, with words by Kelum Srimal and music by Iraj, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as dahasin sedi, and in Sinhala it is දහසින් සැදී ගී පද.
| SONG | Dahasin Sadi |
|---|---|
| SINGER | Peshala and Meena |
| LYRICIST | Kelum Srimal |
| COMPOSER | Iraj |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Dahasin Sadi Lyrics Singlish
dahasin sedi pem situwili
lamede obe athurannemi
yuga gi rendi sulagak lesin
savane obe raw dennemi
denuwan pura obe widagannemi
hadawatinma ma piligat labandi
sihinen pawa obe amathannemi
jiwithedi ma pathu supemwati
dahasin sedi pem situwili....//
dekopul pura thol wihidannemi
pem thepul puda therapana witadi
rahasin pawa obe amathannemi
adarededi ma obehata paradimi
jiwithedi suwade adare ulpathi
warale suwada gawe obe
thurule pahasa dedi we obe
denuwan pura......දහසින් සැදී ගී පද
දහසින් සැදී පෙම් සිතුවිලි
ළමැදේ ඔබේ අතුරන්නෙමි
යුග ගී රැඳී සුළඟක් ලෙසින්
සවනේ ඔබේ රැව් දෙන්නෙමි
දෙනුවන් පුරා ඔබ විදගන්නෙමි
හදවතින්ම මා පිළිගත් ළබැඳි
සිහිනෙන් පවා ඔබ අමතන්නෙමි
ජීවිතේදී මා පතු සුපෙම්වති
දහසින් සැදී පෙම් සිතුවිලි....//
දෙකොපුල් පුරා තොල් විහිදන්නෙමි
පෙම් තෙපුල් පුදා තෙරපන විටදී
රහසින් පවා ඔබ අමතන්නෙමි
ආදරයේදී මා ඔබහට පරදිමි
ජීවිතේ සුවදැති ආදරේ උල්පති
වරලේ සුවඳ ගෑවී ඔබේ
තුරුලේ පහස දැඩි වේ ඔබේ
දෙනුවන් පුරා......
Related Songs and Tags
Dahasin Sadi LyricsDahasin Sadi Lyrics Englishදහසින් සැදීදහසින් සැදී ගීතයේ පද පෙළLyrics With TransliterationPeshala and Meena SongsPeshala and Meena LyricsIraj ComposerKelum Srimal Lyricist