Samada Oya Lyrics
“Semada oyaa maagemai kiyaa maa keren oyaa ven vuna” (සෑමදා ඔයා මාගේමයි කියා මා කෙරෙන් ඔයා වෙන් වුණා): Samada Oya (සෑමදා ඔයා) lyrics, a Sinhala heartbreak song sung by Piumal Dilanga, with words by Sathsara Kasun Pathirana and music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Semada oyaa, and in Sinhala it is සෑමදා ඔයා ගී පද.
| SONG | Samada Oya |
|---|---|
| SINGER | Piumal Dilanga |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Dulip Mirando |
| CATEGORY | Heart Break |
| VIEWS | 13 |
| UPDATED |
Samada Oya Lyrics Singlish
Semada oyaa maagemai kiyaa maa keren oyaa ven vuna
Naa hite tarahaa inna oba hondin aadare denei kavadak ho
Mata uruma naa himi venne naa me aadare kandulamai
Maa paatuve obee satutamai me vedanaa kaatavath dennepaa
Jaatith mage pan velaa un oyaa man paaduve innavaa tani velaa
Oba hemadinee hinahila inu maanee.......
Aadare nisaa raevatune memaa mathakaye oyaa innavaa
Hita kadaa damaa giya dine oyaa kavuruvath naethee mata sadaa
Tanikaruve maa sitakinda daen
Oba keruve mata veradimai mata uruma duka vitaramai........
Me vedanaa kaatavath dennepaa
Jaatith mage pan velaa un oyaa
Man paaduve innavaa tani velaa
Oba hemadinee hinahila inu maanee.......//සෑමදා ඔයා ගී පද
සෑමදා ඔයා මාගේමයි කියා මා කෙරෙන් ඔයා වෙන් වුණා
නෑ හිතේ තරහා ඉන්න ඔබ හොඳින් ආදරේ දැනෙයි කවදාක හෝ
මට උරුම නෑ හිමි වෙන්නේ නෑ මේ ආදරේ කඳුළමයි
මා පැතුවේ ඔබේ සතුටමයි මේ වේදනා කාටවත් දෙන්නෙපා
ජාතිත් මගේ පණ වෙලා උන් ඔයා මං පාඩුවේ ඉන්නවා තනිවෙලා
ඔබ හැමදිනේ හිනැහිලා ඉනු මැනේ.......
ආදරේ නිසා රැවටුනේ මෙමා මතකයේ ඔයා ඉන්නවා
හිත කඩා දමා ගිය දිනේ ඔයා කව්රුවත් නැතේ මට සදා
තනිකෙරුවේ මා සිතකින්ද දැන්
ඔබ කෙරුවේ මට වැරදිමයි මට උරුම දුක විතරමයි........
මේ වේදනා කාටවත් දෙන්නෙපා
ජාතිත් මගේ පණ වෙලා උන් ඔයා
මං පාඩුවේ ඉන්නවා තනිවෙලා
ඔබ හැමදිනේ හිනැහිලා ඉනු මැනේ.......//
Related Songs and Tags
Samada Oya LyricsSamada Oya Lyrics Englishසෑමදා ඔයාසෑමදා ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationPiumal Dilanga SongsPiumal Dilanga LyricsDilanga LyricsDulip Mirando ComposerSathsara Kasun Pathirana Lyricist