Danena Duka Sangawa Lyrics
“Danena duka sangawa” (දැනෙන දුක සඟවා), Danena Duka Sangawa (දැනෙන දුක සඟවා) lyrics: a Sinhala heartbreak song sung by Prabath Akalanka, with words by Sajith V Chathuranga and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දැනෙන දුක සඟවා ගී පද.
| SONG | Danena Duka Sangawa |
|---|---|
| SINGER | Prabath Akalanka |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Danena Duka Sangawa Lyrics Singlish
Danena duka sangawa
Lowata hinahennam ma
Manamali weela......
Oba wenwela yana nisa.....
Ayemath enna kiyalala
Dana danath kisida
Yaluwek wage hemada
Inne kohomada ma
Wena keneku ha yana wita oya
Pitagam bala.....
Poth mitak thibuna obe athe
Mal mitak radawala
Poruwe hidina wita ohuth ekka
Mage diha bala bala
Hari lassanai ada oya
Eya aeswahak wennapa.....
Ayemath enna.....
Ohu damuwa magul malaye
Watina kamatat wada
Pera dine obata pem kala
Diviya paraduwata mama tiya
Mage ayushath gena sada
Oba inna divi athi thura.....
Danena duka sangawa....දැනෙන දුක සඟවා ගී පද
දැනෙන දුක සඟවා
ලොවට හිනැහෙන්නම් මා
මනමාලි වීලා......
ඔබ වෙන්වෙලා යන නිසා.....
ආයෙමත් එන්නෑ කියලා
දැන දැනත් කිසිදා
යාලුවෙක් වාගේ හැමදා
ඉන්නේ කොහොමද මා
වෙන කෙනෙකු හා යන විට ඔයා
පිටගම් බලා.....
පොත් මිටක් තිබුන ඔබෙ අතේ
මල් මිටක් රදවලා
පෝරුවේ හිදින විට ඔහුත් එක්ක
මගෙ දිහා බල බලා
හරි ලස්සනයි අද ඔයා
එය ඇස්වහක් වෙන්නෙපා.....
ආයෙමත් එන්නෑ.....
ඔහු දැමුව මගුල් මාලයේ
වටින කමටත් වඩා
පෙර දිනේ ඔබට පෙම් කලා
දිවිය පරදුවට මම තියා
මගෙ ආයුෂත් ගෙන සදා
ඔබ ඉන්න දිවි ඇති තුරා.....
දැනෙන දුක සඟවා....
Related Songs and Tags
Danena Duka Sangawa LyricsDanena Duka Sangawa Lyrics Englishදැනෙන දුක සඟවාදැනෙන දුක සඟවා ගීතයේ පද පෙළLyrics With TransliterationPrabath Akalanka SongsPrabath Akalanka LyricsAkalanka LyricsChandana Walpola ComposerSajith V Chathuranga Lyricist