Duppath Hindada Lyrics
“duppath hindada mage sene epa kiya” (දුප්පත් හින්දද මගේ සෙනේ එපා කියා), Duppath Hindada (දුප්පත් හින්දද) lyrics: a Sinhala heartbreak song sung by Prabath Akalanka, with words and music by Chathura Warnasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දුප්පත් හින්දද ගී පද.
| SONG | Duppath Hindada |
|---|---|
| SINGER | Prabath Akalanka |
| LYRICIST | Chathura Warnasekara |
| COMPOSER | Chathura Warnasekara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 10 |
| UPDATED |
Duppath Hindada Lyrics Singlish
duppath hindada mage sene epa kiya
dan oba mata wenne hitha matha hina
posath oya wage na man kumariye
enamudu adare kala
(mama mulu hithin pem kala
oba mata samachchal kala....//)
hiriharayakda mema sithune na
mata wena kenek lowe penune na
adupadu mage thiyena bawa kiwwa nam
(lanwenne naha manika saththai ithin....//)
(mama mulu hithin pem kala
oba mata samachchal kala....//)
dawasak oya hugak lathawewi
mama nathi aduwa hugak therewi
hamadama man thaniyenma innawa
sathutin obama inna man pathanawa
oba inna sathutinma man pathanawa
mama mulu hithin pem kala
oba mata samachchal kala.......
duppath hindada.....දුප්පත් හින්දද ගී පද
දුප්පත් හින්දද මගේ සෙනේ එපා කියා
දැන් ඔබ මට වෙන්නේ හිතා මතා හිනා
පෝසත් ඔයා වගේ නෑ මං කුමාරියේ
එනමුදු ආදරේ කළා
(මම මුළු හිතින් පෙම් කළා
ඔබ මට සමච්චල් කළා....//)
හිරිහැරයක්ද මෙමා සිතුනේ නෑ
මට වෙන කෙනෙක් ලොවේ පෙනුනේ නෑ
අඩුපාඩු මගේ තියෙන බව කිව්වා නම්
(ලංවෙන්නේ නැහැ මැණික සත්තයි ඉතින්....//)
(මම මුළු හිතින් පෙම් කළා
ඔබ මට සමච්චල් කළා....//)
දවසක ඔයා හුඟක් ලතැවේවි
මම නැති අඩුව හුඟක් තේරේවි
හැමදාම මං තනියෙන්ම ඉන්නවා
සතුටින් ඔබම ඉන්න මං පතනවා
ඔබ ඉන්න සතුටින්ම මං පතනවා
මම මුළු හිතින් පෙම් කළා
ඔබ මට සමච්චල් කළා.......
දුප්පත් හින්දද.....
Performances of Duppath Hindada
Cover versions, live performances, and reality-show contestant performances of “Duppath Hindada” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duppath Hindada LyricsDuppath Hindada Lyrics Englishදුප්පත් හින්දදදුප්පත් හින්දද ගීතයේ පද පෙළLyrics With TransliterationPrabath Akalanka SongsPrabath Akalanka LyricsAkalanka LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist

