Danena Duka

Song Details: Singer & Composer Information
Danena Duka Lyrics in Sinhala (දැනෙන දුක ගී පද) and English by Prabath Sameera, written by Aradhana Ekanayaka and composed by Dilshan L Silva. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Danena Duka
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
2

Danena Duka Lyrics

Danena duka vavaganna bae oba nisa
Naetida duka yannata oba giye maa dama
Me hitama ridavalaa oba ven vuna
Yali enna maa soyaa innam bala
Danena duka vavaganna bae oba nisa
Naetida duka yannata oba giye maa dama......

Aadaren daes agin ki kataa mata langa velaa
Heenanut oyaa avith hinahuna hita ridavalaa
Mulu raema maa haduvaa sihi vi oyaa
Yali enna maa soyaa innam bala.....

Danena duka vavaganna bae oba nisa
Naetida duka yannata oba giye maa dama......

Jeevithen oyaa giyaa maa nethe kandulal tiyaa
Aavothin yalith oyaa aadaren innam sadaa
Paaluve maa dama ven vi giyaa
Yali enna maa soyaa innam bala.....

Danena duka vavaganna......

දැනෙන දුක ගී පද

දැනෙන දුක වාවාගන්න බෑ ඔබ නිසා
නැතිද දුක යන්නට ඔබ ගියේ මා දමා
මේ හිතම රිදවාලා ඔබ වෙන් වුණා
යලි එන්න මා සොයා ඉන්නම් බලා
දැනෙන දුක වාවාගන්න බෑ ඔබ නිසා
නැතිද දුක යන්නට ඔබ ගියේ මා දමා......

ආදරෙන් දෑස් අගින් කී කතා මට ලං වෙලා
හීනෙනුත් ඔයා ඇවිත් හිනැහුණා හිත රිදවලා
මුළු රෑම මා හැඬුවා සිහි වී ඔයා
යලි එන්න මා සොයා ඉන්නම් බලා.....

දැනෙන දුක වාවාගන්න බෑ ඔබ නිසා
නැතිද දුක යන්නට ඔබ ගියේ මා දමා......

ජීවිතෙන් ඔයා ගියා මා නෙතේ කඳුලැල් තියා
ආවොතින් යලිත් ඔයා ආදරෙන් ඉන්නම් සදා
පාළුවේ මා දමා වෙන් වී ගියා
යලි එන්න මා සොයා ඉන්නම් බලා.....

දැනෙන දුක වාවාගන්න......

Frequently Asked Questions

Who sang Danena Duka?

Prabath Sameera performed Danena Duka. Prabath Sameera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Danena Duka lyrics?

The lyrics for Danena Duka were written by Aradhana Ekanayaka. Aradhana Ekanayaka is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Danena Duka?

Dilshan L Silva composed the music for Danena Duka. Dilshan L Silva is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Danena Duka complete lyrics?

You can find the complete Danena Duka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Danena Duka?

Danena Duka has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දැනෙන දුක ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දැනෙන දුක ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Danena Duka LyricsDanena Duka Song LyricsDanena Duka Lyrics Englishදැනෙන දුක Lyricsදැනෙන දුක ගීතයේ පද පෙළLyrics With TransliterationPrabath Sameera SongsPrabath Sameera LyricsSameera LyricsSameera Song LyricsDilshan L Silva ComposerAradhana Ekanayaka Lyricist
Comments & Discussion

Share your thoughts about "Danena Duka" or discuss the lyrics with other music lovers.

Loading comments...