Song Details: Singer & Composer Information
Lanwela Lyrics in Sinhala (ළංවෙලා ගී පද) and English by Prabodha Saranga Mendis, written by Udaya Prathiba and composed by Amith Guru. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Lanwela
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
2

Lanwela Lyrics

Lanwela hitiya oba ma langa nae
Wenwela adare dennata bae
(kiyan ai hitak taniwa aetin...//)
Lanwela hitiya oba ma langa nae
Wenwela adare dennata bae....

Aes ki katha liwa hita gawa ae
Parannamai adare taniwa rae
(kiyan ai hitak taniwa aetin...//)

Lanwela hitiya oba ma langa nae
Wenwela adare dennata bae....

Ahannath balan hitiya nae ehema nae
Soyannath warak hituna nae hina nae
(kiyan ai hitak taniwa aetin...//)

Lanwela hitiya oba ma langa nae
Wenwela adare dennata bae....
Hangala thiyappu duka ma hadawatha kiuwe nae
Parala giappu oba ma hanguman dannae nae...

Lanwela hitiya oba ma langa nae
Wenwela adare dennata bae....

ළංවෙලා ගී පද

ළංවෙලා හිටිය ඔබ මා ළඟ නෑ
වෙන්වෙලා ආදරේ දෙන්නට බෑ
(කියන් ඇයි හිතක් තනිව ඈතින්...//)
ළංවෙලා හිටිය ඔබ මා ළඟ නෑ
වෙන්වෙලා ආදරේ දෙන්නට බෑ....

ඇස් කී කතා ලීවා හිත ගාව ඈ
පාරන්නමයි ආදරේ තනිව රෑ
(කියන් ඇයි හිතක් තනිව ඈතින්...//)

ළංවෙලා හිටිය ඔබ මා ළඟ නෑ
වෙන්වෙලා ආදරේ දෙන්නට බෑ....

අහන්නත් බලන් හිටියා නෑ එහෙම නෑ
සොයන්නත් වරක් හිතුණා නෑ හීන නෑ
(කියන් ඇයි හිතක් තනිව ඈතින්...//)

ළංවෙලා හිටිය ඔබ මා ළඟ නෑ
වෙන්වෙලා ආදරේ දෙන්නට බෑ....
හංගලා තියපු දුක මා හදවත කිව්වේ නෑ 
පාරලා ගියපු ඔබ මා හැඟුමන් දන්නේ නෑ...

ළංවෙලා හිටිය ඔබ මා ළඟ නෑ
වෙන්වෙලා ආදරේ දෙන්නට බෑ....

Frequently Asked Questions

Who sang Lanwela?

Prabodha Saranga Mendis performed Lanwela. Prabodha Saranga Mendis is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Lanwela lyrics?

The lyrics for Lanwela were written by Udaya Prathiba. Udaya Prathiba is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Lanwela?

Amith Guru composed the music for Lanwela. Amith Guru is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Lanwela complete lyrics?

You can find the complete Lanwela lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Lanwela?

Lanwela has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ළංවෙලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ළංවෙලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Lanwela LyricsLanwela Song LyricsLanwela Lyrics Englishළංවෙලා Lyricsළංවෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationPrabodha Saranga Mendis SongsPrabodha Saranga Mendis LyricsAmith Guru ComposerUdaya Prathiba Lyricist
Comments & Discussion

Share your thoughts about "Lanwela" or discuss the lyrics with other music lovers.

Loading comments...