Samuaran Lyrics
“Samu aran oba rahase magen giya davase” (සමු අරන් ඔබ රහසේ මගෙන් ගිය දවසේ), Samuaran (සමුඅරන්) lyrics: a Sinhala heartbreak song sung by Pradeep Pushpa Kumara, with music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Samu aran, and in Sinhala it is සමුඅරන් ගී පද.
| SONG | Samuaran |
|---|---|
| SINGER | Pradeep Pushpa Kumara |
| LYRICIST | Pradeep Pushpa Kumara |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break |
| VIEWS | 10 |
| UPDATED |
Samuaran Lyrics Singlish
Samu aran oba rahase magen giya davase
Sanda pawa ahase handuwa mama wage
Ayemath pera se inna ba wage
Thani wunath melese taraha na ladune.......
Eda sanda men mage lokaya eliya kala ladune
Amavaka kara sanen nokiyama ey durata adune
Ayemath pera se inna ba wage
Thani wunath melese taraha na ladune.......
Dunnu duka mata vavaganu ba hitata ena gane
Eth obamai mathu pathanneth mage raththarane
Ayemath pera se inna ba wage
Thani wunath melese taraha na ladune.......
Samu aran oba.......සමුඅරන් ගී පද
සමු අරන් ඔබ රහසේ මගෙන් ගිය දවසේ
සඳු පවා අහසේ හැඬුවා මම වාගේ
ආයෙමත් පෙර සේ ඉන්න බෑ වාගේ
තනි වුණත් මෙලෙසේ තරහා නෑ ළඳුනේ.......
එදා සඳ මෙන් මගේ ලෝකය එළිය කළ ළඳුනේ
අමාවක කර සැණෙන් නොකියම ඇයි දුරට ඇදුණේ
ආයෙමත් පෙර සේ ඉන්න බෑ වාගේ
තනි වුණත් මෙලෙසේ තරහා නෑ ළඳුනේ.......
දුන්නු දුක මට වාවගනු බෑ හිතට එන ගානේ
ඒත් ඔබමයි මතු පතන්නෙත් මගේ රත්තරනේ
ආයෙමත් පෙර සේ ඉන්න බෑ වාගේ
තනි වුණත් මෙලෙසේ තරහා නෑ ළඳුනේ.......
සමු අරන් ඔබ.......
Performances of Samuaran
Cover versions, live performances, and reality-show contestant performances of “Samuaran” on YouTube.
Cover Versions · 5
▶CoverSamu Aran - Dharshana MadushanMusic.lk
▶CoverSamu Aran Wenwela - Dinil PereraPlus Lanka
▶CoverJapanese mix sinhala song Yannam oben samuaran යන්නම් ඔබෙන් සමු අරන්Aroma - Music Channel
▶Coverසමුඅරන්,, ,,යායුතුයි,,දුක,,ඉතින් ,, ,,මට ,හුරුයිNIRO euro
▶Coversamuaran yanadine lanwela (සමුඅරන් යනදිනෙ ලංවෙලා )Nayomi Kumari S S TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samuaran LyricsSamuaran Lyrics Englishසමුඅරන්සමුඅරන් ගීතයේ පද පෙළLyrics With TransliterationPradeep Pushpa Kumara SongsPradeep Pushpa Kumara LyricsChandana Walpola ComposerPradeep Pushpa Kumara Lyricist