Kumari mage maa kumariye Lyrics
“Kumari mage” (කුමරි මගේ), Kumari mage maa kumariye (කුමරි මගේ මා කුමරියේ) lyrics: a Sinhala heartbreak song sung by Pradeep Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කුමරි මගේ මා කුමරියේ ගී පද.
| SONG | Kumari mage maa kumariye |
|---|---|
| SINGER | Pradeep Weerasinghe |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 44 |
| UPDATED |
Kumari mage maa kumariye Lyrics Singlish
Kumari mage
Maa kumariye noenaa gaman giyaa
Yali noenaa lese
Kumari mage ...//
Sipaganna aasai nisasala daese
Mumunanna aasai mulu lowata rahase
Tharu neth giyaa hoyaa adawaa memaa helanaa susum
Kumari mage ...../
Atha ganna aasai pera dawasa sihi wee
Lan wenna sihinen mee napuru lowaken
Sudu mal kada daethee howaa pathami ee bawe
Kumari mage ..../කුමරි මගේ මා කුමරියේ ගී පද
කුමරි මගේ
මා කුමරියේ නොඑනා ගමන් ගියා
යලි නොඑනා ලෙසේ
කුමරි මගේ ...//
සිපගන්න ආසයි නිසසල දෑසේ
මුමුනන්න ආසයි මුළු ලොවට රහසේ
තරු නෙත් ගියා හොයා අඩවා මෙමා හෙළනා සුසුම්
කුමරි මගේ ...../
අත ගන්න ආසයි පෙර දවස සිහි වී
ලං වෙන්න සිහිනෙන් මේ නපුරු ලෝකෙන්
සුදු මල් කඩා දෑතේ හොවා පතමි ඒ බවේ
කුමරි මගේ ..../
Performances of Kumari mage maa kumariye
Cover versions, live performances, and reality-show contestant performances of “Kumari mage maa kumariye” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kumari mage maa kumariye LyricsKumari mage maa kumariye Lyrics Englishකුමරි මගේ මා කුමරියේකුමරි මගේ මා කුමරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationPradeep Weerasinghe SongsPradeep Weerasinghe LyricsWeerasinghe Lyrics
