Senehasin Katha Karath Lyrics by Pradeep Weerasinghe
Senehasin Katha Karath (සෙනෙහසින් කතා කලත්) is a Sinhala song sung by Pradeep Weerasinghe. This page presents the Senehasin Katha Karath lyrics in Sinhala script (සෙනෙහසින් කතා කලත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Senehasin Katha Karath |
|---|---|
| SINGER | Pradeep Weerasinghe |
| VIEWS | 15 |
| UPDATED |
Senehasin Katha Karath Lyrics
Senehasin kata kalath
Oba sitin pata athath
Sita langin obe radenna mata bae
Oba ruwin kumariyak hari ahinsakawiyak
Oba thawath mula karanna mata bae....
Nawa yowun wasanthaye
Mata sathuta daeni prasathama pre maye
Mudu mal sina sala
Lathawul niwa dama
Aya niranthare hidi mage lowe.......
Aya wethai sitin baedi giye
Eya wenas nowi radei mage sithe
Mudu mal sina sala
Lathawul niwa dama
Aya niranthare hidi mage lowe.......සෙනෙහසින් කතා කලත් ගී පද
සෙනෙහසින් කතා කලත්
ඔබ සිතින් පතා ඇතත්
සිත ළඟින් ඔබේ රැදෙන්න මට බෑ
ඔබ රුවින් කුමාරියක් හරි අහිංසකාවියක්
ඔබ තවත් මුලා කරන්න මට බෑ....
නව යොවුන් වසන්තයේ
මට සතුට දැනී ප්රසථම ප්රේ මයේ
මුදු මල් සිනා සලා
ලතැවුල් නිවා දමා
ඇය නිරන්තරේ හිදී මගෙ ලොවේ.......
ඇය වෙතයි සිතින් බැදී ගියේ
එය වෙනස් නොවී රැදෙයි මගෙ සිතේ
මුදු මල් සිනා සලා
ලතැවුල් නිවා දමා
ඇය නිරන්තරේ හිදී මගෙ ලොවේ.......
Related Songs and Tags
Senehasin Katha Karath LyricsSenehasin Katha Karath Lyrics Englishසෙනෙහසින් කතා කලත්සෙනෙහසින් කතා කලත් ගීතයේ පද පෙළLyrics With TransliterationPradeep Weerasinghe SongsPradeep Weerasinghe LyricsWeerasinghe Lyrics