Pithu Padan Nama Mahan Lyrics
“Peethu paadang namaa maham” (පීතු පාදං නමා මහං): Pithu Padan Nama Mahan (පීතු පාදං නමා මහං) lyrics, a Sinhala song about a father sung by Prageeth Chandana, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Peethu paadang, and in Sinhala it is පීතු පාදං නමා මහං ගී පද.
| SONG | Pithu Padan Nama Mahan |
|---|---|
| SINGER | Prageeth Chandana |
| CATEGORY | Father |
| VIEWS | 26 |
| UPDATED |
Pithu Padan Nama Mahan Lyrics Singlish
Peethu paadang namaa maham
Budun langata budu wennata
Inne piyaanane obamai...
Gathe dahadiya hela numbage
Ape lokaya thanaa
Athe karagata modu wenakal
Kusagindara niwaa di numben lada
Jeevitaya maa hata
Saema bhawayema laabewaa
Thaaththe oba api wenuwen
Maha dukak vindinna athi
Numba kusaginne soyaa genath di
Ape kusagindara niwanna athi
Mage divi athithek obage
Diviyath mage pan men mama rakinnemi
Numba wenuwen maa gayana geethayen
Hithe thiyena duk niwenna athi
Peethu paadang...
Jayashiri maha bo samindun abhiyasa
Obage gatha sitha niwewaa
Daeththe kaluwara karagata atharin
Sath piyuman pipewaa
Bopath naganaa buddha geethayen
Numbage desawan pirewaa
Buduwaru budu wu buddha bodhiyen
Numbatat budu bawa laabewaa...
Peethu paadang...පීතු පාදං නමා මහං ගී පද
පීතු පාදං නමා මහං
බුදුන් ළඟට බුදු වෙන්නට
ඉන්නේ පියාණනේ ඔබමයි...//
ගතේ දහඩිය හෙලා නුඹගේ
අපේ ලෝකය තනා
අතේ කරගැට මෝදු වෙනකල්
කුසගින්දර නිවා දී නුඹෙන් ලද
ජීවිතය මා හට
සෑම භවයේම ලැබේවා
තාත්තේ ඔබ අපි වෙනුවෙන්
මහා දුකක් විඳින්න ඇති
නුඹ කුසගින්නේ සොයා ගෙනත් දී
අපේ කුසගින්දර නිවන්න ඇති
මගේ දිවි ඇතිතෙක් ඔබගේ
දිවියත් මගේ පණ මෙන් මම රකින්නෙමි
නුඹ වෙනුවෙන් මා ගයන ගීතයෙන්
හිතේ තියෙන දුක් නිවෙන්න ඇති
පීතු පාදං...
ජයසිරි මහ බෝ සමිඳුන් අභියස
ඔබගේ ගත සිත නිවේවා
දෑතේ කළුවර කරගැට අතරින්
සත් පියුමන් පිපේවා
බෝපත් නගනා බුද්ධ ගීතයෙන්
නුඹගේ දෙසවන් පිරේවා
බුදුවරු බුදු වූ බුද්ධ බෝධියෙන්
නුඹටත් බුදු බව ලැබේවා...
පීතු පාදං...//Related Songs and Tags
Pithu Padan Nama Mahan LyricsPithu Padan Nama Mahan Lyrics Englishපීතු පාදං නමා මහංපීතු පාදං නමා මහං ගීතයේ පද පෙළLyrics With TransliterationPrageeth Chandana SongsPrageeth Chandana LyricsChandana Lyrics