Mage Hithata Lan wela Lyrics
“Mage hitata lan wela papuwe hangila” (මගේ හිතට ලං වෙලා පපුවේ හැංගිලා), Mage Hithata Lan wela (මගේ හිතට ලං වෙලා) lyrics: a Sinhala heartbreak song sung by Prageeth Chandana, with music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Mage hitata, and in Sinhala it is මගේ හිතට ලං වෙලා ගී පද.
| SONG | Mage Hithata Lan wela |
|---|---|
| SINGER | Prageeth Chandana |
| LYRICIST | Prageeth Chandana |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break |
| VIEWS | 11 |
| UPDATED |
Mage Hithata Lan wela Lyrics Singlish
Mage hitata lan wela papuwe hangila
Ada mage langa nae oyaa ada mage langa nae
Mage daetha allala oyaa diwrala
Thaw hitakata lan wela ada mage langa nae
(Ohutat mata men oyaa giyath aadare kiyaa....//)
Sithe konaka randune naethido man ganath aadare
Herayanna bae mata oyaa dun sitha gaththu pem suwe
Lokan duras wela api apita lan wela
E wunath oba thama yanne maa hadawala.....
(Ohutat mata men oyaa giyath aadare kiyaa....//)
Sabae nowena sihinayakdo mata obae aadare
Bala innam thani wela maa duka uruma maaruthe
Maha merak taram mage paethum boda wela
Oba hindamaai maa windawanne thaniwela
(Ohutat mata men oyaa giyath aadare kiyaa....//)මගේ හිතට ලං වෙලා ගී පද
මගේ හිතට ලං වෙලා පපුවේ හැංගිලා
අද මගේ ළඟ නෑ ඔයා අද මගේ ළඟ නෑ
මගේ දෑත අල්ලලා ඔයා දිව්රලා
තව හිතකට ලං වෙලා අද මගේ ළඟ නෑ
(ඔහුටත් මට මෙන් ඔයා ගියත් ආදරේ කියා....//)
සිතේ කොණක රැඳුනේ නැතිදෝ මං ගැනත් ආදරේ
හැරයන්න බෑ මට ඔයා දුන් සිත ගත්තු පෙම් සුවේ
ලෝකෙන් දුරස් වෙලා අපි අපිට ලං වෙලා
ඒ වුණත් ඔබ තමා යන්නේ මා හඬවලා.....
(ඔහුටත් මට මෙන් ඔයා ගියත් ආදරේ කියා....//)
සැබෑ නොවෙනා සිහිනයක්දෝ මට ඔබේ ආදරේ
බලා ඉන්නම් තනි වෙලා මා දුක උරුම මාරුතේ
මහ මෙරක් තරම් මගේ පැතුම් බොඳ වෙලා
ඔබ හින්දාමයි මා විඳවන්නේ තනිවෙලා
(ඔහුටත් මට මෙන් ඔයා ගියත් ආදරේ කියා....//)
Related Songs and Tags
Mage Hithata Lan wela LyricsMage Hithata Lan wela Lyrics Englishමගේ හිතට ලං වෙලාමගේ හිතට ලං වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationPrageeth Chandana SongsPrageeth Chandana LyricsChandana LyricsPriyantha Navalage ComposerPrageeth Chandana Lyricist