Fiyona Lyrics by Pramod Kalhara
Fiyona (ෆියෝනා) is a Sinhala song sung by Pramod Kalhara. The lyrics were written by Nimesh Sukumala, and the music is composed by Tharindu Damsara. This page presents the Fiyona lyrics in Sinhala script (ෆියෝනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Fiyona |
|---|---|
| SINGER | Pramod Kalhara |
| LYRICIST | Nimesh Sukumala |
| COMPOSER | Tharindu Damsara |
| VIEWS | 0 |
| UPDATED |
Fiyona Lyrics
Fiyonaa ada kathaawe uchchathama dawasayi
Debama rathu thol bhaawanaawaka
Hitiya hati mathakayi
Roma aharena soduru yuddhaya
Awiluwe numbamayi
Fiyonaa ada kathaawe mata otunu nathi gaanayi
Ahamben hamuwunu kathaawak
Aprakaashitha wedanaawak
Ithiri kara miyadune kohomada
Heenenuth hitha dawanawa
Prema doothiya numbama wuwata
Doothayaa mama nowuu arumaya
Thaama me sandesha lipiye
Maa kawuda bawa hoyanawaෆියෝනා ගී පද
ෆියෝනා අද කතාවේ උච්චතම දවසයි
දෙබැම රතු තොල් භාවනාවක
හිටිය හැටි මතකයි
රෝම ඇහැරෙන සොදුරු යුද්ධය
ඇවිලුවේ නුඹමයි
ෆියෝනා අද කතාවේ මට ඔටුනු නැති ගාණයි
අහම්බෙන් හමුවුනු කතාවක්
අප්‍රකාශිත වේදනාවක්
ඉතිරි කර මියැදුනේ කොහොමද
හීනෙනුත් හිත දවනවා
ප්‍රේම දූතිය නුඹම වූවට
දූතයා මම නොවූ අරුමය
තාම මේ සංදේශ ලිපියේ
මා කවුද බව හොයනවාRelated Songs and Tags
Fiyona LyricsFiyona Lyrics Englishෆියෝනාෆියෝනා ගීතයේ පද පෙළLyrics With TransliterationPramod Kalhara SongsPramod Kalhara LyricsKalhara LyricsTharindu Damsara ComposerNimesh Sukumala Lyricist