Dutuwa Da Indan

Song Details: Singer & Composer Information
Dutuwa Da Indan Lyrics in Sinhala (දුටුව දා ඉඳන් ගී පද) and English by Pramudika Liyanage, written by Sajith V Chathuranga and composed by Sandaruwan Jayasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Dutuwa Da Indan
✍️ LYRICIST
👁️ VIEWS
3

Dutuwa Da Indan Lyrics

Dutuwa da indan lowa mama ipadeela
Harima adaren ma nisi maga yawala
Palandinna bari wuna raja kirulu penwala
Eya palandina thura mata shakthiya yodawa
(Bhawen adak kapa karala daruwan hinda
demawpiyan mihipita duk serama winda.....//)

Diwa rae pura mahansiya dara
Athe paye karagata enakal wehesila
Hade gini niwa ape desa bala
Hita athulen sathutu wuna ape thaththa
(Bhawen adak kapa karala daruwan hinda
demawpiyan mihipita duk serama winda.....//)

Raeae nidi wara dowa kiri powa
Bade ginna daru kakkuma nisa sangawala
Budun wenda puda pahan dalwala
Nirantare pathuwe ape sathutai amma
(Bhawen adak kapa karala daruwan hinda
demawpiyan mihipita duk serama winda.....//)

Dutuwa da indan.....

දුටුව දා ඉඳන් ගී පද

දුටුව දා ඉඳන් ලොව මම ඉපදීලා
හරිම ආදරෙන් මා නිසි මග යවලා
පළඳින්න බැරි වුණා රජ කිරුලු පෙන්වලා
එය පළඳිනා තුරා මට ශක්තිය යොදවා
(භවෙන් අඩක් කැප කරලා දරුවන් හින්දා 
දෙමව්පියන් මිහිපිට දුක් සේරම වින්දා.....//)

දිව රෑ පුරා මහන්සිය දරා 
අතේ පයේ කරගැට එනකල් වෙහෙසීලා
හදේ ගිනි නිවා අපේ දෙස බලා
හිත ඇතුලෙන් සතුටු වුණා අපේ තාත්තා
(භවෙන් අඩක් කැප කරලා දරුවන් හින්දා 
දෙමව්පියන් මිහිපිට දුක් සේරම වින්දා.....//)

රැයේ නිදි වරා දොවා කිරි පොවා
බඩේ ගින්න දරු කැක්කුම නිසා සඟවලා
බුදුන් වැඳ පුදා පහන් දල්වලා 
නිරන්තරේ පැතුවේ අපේ සතුටයි අම්මා
(භවෙන් අඩක් කැප කරලා දරුවන් හින්දා 
දෙමව්පියන් මිහිපිට දුක් සේරම වින්දා.....//)

දුටුව දා ඉඳන්.....

Frequently Asked Questions

Who sang Dutuwa Da Indan?

Pramudika Liyanage performed Dutuwa Da Indan. Pramudika Liyanage is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Dutuwa Da Indan lyrics?

The lyrics for Dutuwa Da Indan were written by Sajith V Chathuranga. Sajith V Chathuranga is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Dutuwa Da Indan?

Sandaruwan Jayasinghe composed the music for Dutuwa Da Indan. Sandaruwan Jayasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Dutuwa Da Indan complete lyrics?

You can find the complete Dutuwa Da Indan lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Dutuwa Da Indan?

Dutuwa Da Indan has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දුටුව දා ඉඳන් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දුටුව දා ඉඳන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Dutuwa Da Indan LyricsDutuwa Da Indan Song LyricsDutuwa Da Indan Lyrics Englishදුටුව දා ඉඳන් Lyricsදුටුව දා ඉඳන් ගීතයේ පද පෙළLyrics With TransliterationPramudika Liyanage SongsPramudika Liyanage LyricsLiyanage LyricsLiyanage Song LyricsSandaruwan Jayasinghe ComposerSajith V Chathuranga Lyricist
Comments & Discussion

Share your thoughts about "Dutuwa Da Indan" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Dutuwa Da Indan" by Pramudika Liyanage

Song Video

More from Pramudika Liyanage