Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Pramudika Liyanage
  3. Hamuwennepa Yalith Lyrics

Hamuwennepa Yalith Lyrics (හමුවෙන්නෙපා යලිත්) by Pramudika Liyanage

Hamuwennepa Yalith Lyrics

Hamuvennepa yalith maga thotaka ho avith
Ravateenne nae mamath kisidak ayemath
Mohothakata hithuwa nam adaren man ganath
Oba namin miyena thura inna thibuna matath

(Obata epa nam man eka sarayak
Matath epa oba dahas vathawak..//)

Rae diva hithuwe nam oba genai hitha asse
Jeevithe kapa keruwe obatamai hama thisse
Aparade man unne kalayak oba passe
Vedana kandulu aran oya hithinma ma goda basse

(Obata epa nam man eka sarayak
Matath epa oba dahas vathawak..//)

Oba naethath nae veradi jeevithe jaya gatthe
Adare mata labila sathutamai hama paththe
Mata dunnu duka evi oba soya mathu matthe
Avasanedhi obatath kandulu pamanai aethe

Hamuvennepa yalith maga thotaka....

(Obata epa nam man eka sarayak
Matath epa oba dahas vathawak
Jathi jathi mathu aathmayakawath
Muna gahennepa oba nam ayeth...//)

හමුවෙන්නෙපා යලිත් ගී පද

හමුවෙන්නෙපා යලිත් මග තොටක හෝ ඇවිත් 
රැවටෙන්නෙ නෑ මමත් කිසිදාක ආයෙමත් 
මොහොතකට හිතුවා නම් ආදරෙන් මං ගැනත්  
ඔබ නමින් මියෙන තුරා ඉන්න තිබුනා මටත් 

(ඔබට එපා නම් මං එක සැරයක් 
මටත් එපා ඔබ දහස් වතාවක්..//) 

රෑ දිවා හිතුවේ නම් ඔබ ගැනයි හිත අස්සේ 
ජීවිතේ කැප කෙරුවේ ඔබටමයි හැම තිස්සේ 
අපරාදේ මං උන්නේ කාලයක් ඔබ පස්සේ 
වේදනා කඳුළු අරන් ඔය හිතින්ම මා ගොඩ බැස්සේ 

(ඔබට එපා නම් මං එක සැරයක් 
මටත් එපා ඔබ දහස් වතාවක්..//)

ඔබ නැතත් නෑ වැරදී ජීවිතේ ජය ගත්තේ 
ආදරේ මට ලැබිලා සතුටමයි හැම පැත්තේ 
මට දුන්නු දුක ඒවී ඔබ සොයා මතු මත්තේ 
අවසානේදි ඔබටත් කඳුළු පමණයි ඇත්තේ

හමුවෙන්නෙපා යලිත් මග තොටක....

(ඔබට එපා නම් මං එක සැරයක් 
මටත් එපා ඔබ දහස් වතාවක්
ජාති ජාති මතු ආත්මයකවත්    
මුණ ගැහෙන්නෙපා ඔබ නම් ආයෙත්...//)

Hamuwennepa Yalith (හමුවෙන්නෙපා යලිත්) is a Sinhala song sung by Pramudika Liyanage. The lyrics were written by Kelum Dissanayake, and the music is composed by Prageeth Perera. This page presents the Hamuwennepa Yalith lyrics in Sinhala script (හමුවෙන්නෙපා යලිත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Hamuwennepa Yalith including singer, lyricist, composer, and view count
SONGHamuwennepa Yalith
SINGERPramudika Liyanage
LYRICISTKelum Dissanayake
COMPOSERPrageeth Perera
CATEGORYHeart Break
VIEWS8
UPDATEDMay 2026

Related Songs and Tags

Hamuwennepa Yalith LyricsHamuwennepa Yalith Lyrics Englishහමුවෙන්නෙපා යලිත්හමුවෙන්නෙපා යලිත් ගීතයේ පද පෙළLyrics With TransliterationPramudika Liyanage SongsPramudika Liyanage LyricsLiyanage LyricsPrageeth Perera ComposerKelum Dissanayake Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Hamuwennepa Yalith" by Pramudika Liyanage

Song Video

More from Pramudika Liyanage

  • Dutuwa Da Indan Lyrics18
  • View All Songs2

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58