Chamathkarai
Chamathkarai Lyrics
E sonduru vassaane thani vu
yahanthera addara serisaraa
mathaka than athare man sewwaa
obe unusum susum binduwak
chamathkaarayi e hengum
saraagee handaawak arang
alankaarayi e hengum
saraagee handaawak arang.......
sanda salu athuraa yahana pura tharu eliye daengili patalaa
salu pili visiri mevu rataa neth aga petalee sitha ridavaa
mathaka than athare man sewwaa obe unusum susum binduwak
chamathkaarayi e hengum saraagee handaawak arang
alankaarayi e hengum saraagee handaawak arang.......
pini binduwen binduwata seetha raeae
obe unuhuma siyolanga velenu daenee
rathu dethole mihirama mathaka ime
thanivennaata enu yali me raeya ape
mathaka than athare man sewwaa obe unusum susum binduwak......
E sonduru vassaane.......
චමත්කාරයි ගී පද
ඒ සොඳුරු වස්සානේ තනි වූ
යහන්තෙර අද්දර සැරිසරා
මතක තැන් අතරේ මං සෙව්වා
ඔබේ උණුසුම් සුසුම් බිඳුවක්
චමත්කාරයි ඒ හැඟුම්
සරාගී හැන්දෑවක් අරන්
අලංකාරයි ඒ හැඟුම්
සරාගී හැන්දෑවක් අරන්.......
සඳ සළු අතුරා යහන පුරා තරු එළියේ දෑඟිලි පටලා
සළු පිලි විසිරි මැවූ රටා නෙත් අග පැටලී සිත රිදවා
මතක තැන් අතරේ මං සෙව්වා ඔබේ උණුසුම් සුසුම් බිඳුවක්
චමත්කාරයි ඒ හැඟුම් සරාගී හැන්දෑවක් අරන්
අලංකාරයි ඒ හැඟුම් සරාගී හැන්දෑවක් අරන්.......
පිනි බිඳුවෙන් බිඳුවට සීත රැයේ
ඔබේ උණුහුම සියෝළඟ වෙලෙනු දැනේ
රතු දෙතොලේ මිහිරම මතක ඉමේ
තනිවෙන්නට එනු යළි මේ රැය අපේ
මතක තැන් අතරේ මං සෙව්වා ඔබේ උණුසුම් සුසුම් බිඳුවක්......
ඒ සොඳුරු වස්සානේ.......
Frequently Asked Questions
Who sang Chamathkarai?
Praneeth Dhananjaya performed Chamathkarai. Praneeth Dhananjaya is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Chamathkarai lyrics?
The lyrics for Chamathkarai were written by Ananda Madagedara. Ananda Madagedara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Chamathkarai?
Shenal Maddumage composed the music for Chamathkarai. Shenal Maddumage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Chamathkarai complete lyrics?
You can find the complete Chamathkarai lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Chamathkarai?
Chamathkarai has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ චමත්කාරයි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ චමත්කාරයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Chamathkarai" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views