Mathakayan Lyrics by Prasad Dineth
Mathakayan (මතකයන්) is a Sinhala song sung by Prasad Dineth. The lyrics were written by Rajitha & Hirantha, and the music is composed by Manoj Ruvinda. This page presents the Mathakayan lyrics in Sinhala script (මතකයන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathakayan |
|---|---|
| SINGER | Prasad Dineth |
| LYRICIST | Rajitha & Hirantha |
| COMPOSER | Manoj Ruvinda |
| VIEWS | 7 |
| UPDATED |
Mathakayan Lyrics
(Me giya obatai kiwe ma adaren sitha bandune
Sadakalma nowenas vei priye.....//)
(Matakayan amathaka naene eth obe ma langa naene
Aida obe ma harada giye.....//)
(Pembas dedu e kaale sadakalma matake randune
Obe adaren semada priye......//)
Matakayan amathaka naene eth obe ma langa naene
Aida obe ma harada giye.....
(Sadakalma nowenas vevi jeevithayama kandulak vevi
Obe matakayan hada rav devi......//)
(Ayeth obe ei yai sithamin sadakalma
Ma hada golu vi obe enathuru maga balamin sitimi.....//)
(Obe enathuru maga balamin sitimi.....///)මතකයන් ගී පද
(මේ ගීය ඔබටයි කීවේ මා ආදරෙන් සිත බැඳුණේ
සදාකල්ම නොවෙනස් වේ ප්‍රියේ.....//)
(මතකයන් අමතක නෑනේ ඒත් ඔබ මා ළඟ නෑනේ
ඇයිද ඔබ මා හැරදා ගියේ.....//)
(පෙම්බස් දෙඩූ ඒ කාලේ සදාකල්ම මතකේ රැඳුනේ
ඔබේ ආදරෙන් සැමදා ප්‍රියේ......//)
මතකයන් අමතක නෑනේ ඒත් ඔබ මා ළඟ නෑනේ
ඇයිද ඔබ මා හැරදා ගියේ.....
(සදාකල්ම නොවෙනස් වේවි ජීවිතයම කඳුළක් වේවි
ඔබේ මතකයෙන් හද රැව් දේවි......//)
(ආයෙත් ඔබ එයි යැයි සිතමින් සදාකල්ම
මා හද ගොළු වී ඔබ එනතුරු මග බලමින් සිටිමි.....//)
(ඔබ එනතුරු මග බලමින් සිටිමි.....///)
Performances of Mathakayan
Cover versions, live performances, and reality-show contestant performances of “Mathakayan” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶CoverMathakayan Obe | මතකයන් ඔබේ | Chamara Weerasinghe | Coke RED | @RooTunesRoo Tunes
▶CoverMathakayan (මතකයන්) - A Level OST - A ලෙවල් OST - Nadeemal PereraM Entertainments
▶CoverMathakayan Obe | මතකයන් ඔබේ | Chamara WeerasingheWow People
▶CoverMathakayan Obe (මතකයන් ඔබේ) | Cover By Miyuru SangeethMiyuru Sangeeth
▶CoverMathakayan Obe (මතකයන් ඔබේ) | Chamara Weerasinghe With Sarith Surith & The News - Acoustic versionSirasa FM
▶Coverමතකයන් ඔබේ | Mathakayan Obe | Chamara Weerasinghe | චාමර වීරසිංහ | Sarith & Surith & News | පරිණාමයSL Live Beat
▶CoverThaala | තාල - Mathakayan Obe | මතකයන් ඔබේ | Chamara Weerasingheතාල - Thaala
▶CoverMathakayan Obe (මතකයන් ඔබේ) Hiru Mega Blast Kelaniya | Chamara WeerasingheSL Musical
▶CoverMathakayan Obe | මතකයන් ඔබේ | Anjali Rajkumar | Coke RED | @RooTunes Roo Tunes
▶CoverMathakayan Obe Mashup | මතකයන් ඔබේ | Performed by Tashni Perera | Cover By HansCover By Hans
▶CoverMathakayan Obe | මතකයන් ඔබේ | Reggae Version | Mr Chamara Weerasinghe | @reggaesaami PresentsREGGAE SAAMI
▶CoverMathakayan Obe (මතකයන් ඔබේ) - Sashrika Semini | Ahankara Nagare | EBC MusicEBC Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathakayan LyricsMathakayan Lyrics Englishමතකයන්මතකයන් ගීතයේ පද පෙළLyrics With TransliterationPrasad Dineth SongsPrasad Dineth LyricsDineth LyricsManoj Ruvinda ComposerRajitha & Hirantha Lyricist


