Me Giya Obatayi Lyrics
“Me giya obatai kiwe” (මේ ගීය ඔබටයි කීවේ): Me Giya Obatayi (මේ ගීය ඔබටයි කීවේ) lyrics, a Sinhala love song sung by Prasad Dineth, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ ගීය ඔබටයි කීවේ ගී පද.
| SONG | Me Giya Obatayi |
|---|---|
| SINGER | Prasad Dineth |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Me Giya Obatayi Lyrics Singlish
Me giya obatai kiwe
Ma adaren sitha bandune
Sadakalma nowenas vei priye //
Mathakayan amathaka naene
Eth obe ma langa naene
Aido obe ma harada giye //
Pem bas dedu e kaale
Sadakalma mathakaye randune
Obe adaren semada priye //
Lalole lale lale //
Mathakayan amathaka naene
Eth obe ma langa naene
Aido obe ma harada giye //
Sadakalma nowenas vevi
Jeevithayama kandulak vevi
Obe mathakayan hada ravudevi //
Ayeth obe ei yai sithamin
Sadakalma ma hada gewamin
Obe enathuru maga balamin sitimi .....මේ ගීය ඔබටයි කීවේ ගී පද
මේ ගීය ඔබටයි කීවේ
මා ආදරෙන් සිත බැඳුණේ
සදාකල්ම නොවෙනස් වේ ප්‍රියේ //
මතකයන් අමතක නෑනේ
ඒත් ඔබ මා ලඟ නෑනේ
ඇයිදෝ ඔබ මා හැරදා ගියේ //
පෙම් බස් දෙඩූ ඒ කාලේ
සදාකල්ම මතකයේ රැඳුණේ
ඔබේ ආදරෙන් සැමදා ප්‍රියේ //
ලාලොලේ ලාලේ ලාලේ //
මතකයන් අමතක නෑනේ
ඒත් ඔබ මා ලඟ නෑනේ
ඇයිදෝ ඔබ මා හැරදා ගියේ //
සදාකල්ම නොවෙනස් වේවි
ජීවිතයම කඳුළක් වේවි
ඔබේ මතකයෙන් හද රැව්දේවි //
ආයෙත් ඔබ එයි යැයි සිතමින්
සදාකල්ම මා හද ගෙවමින්
ඔබ එනතුරු මග බලමින් සිටිමී .....//
Related Songs and Tags
Me Giya Obatayi LyricsMe Giya Obatayi Lyrics Englishමේ ගීය ඔබටයි කීවේමේ ගීය ඔබටයි කීවේ ගීතයේ පද පෙළLyrics With TransliterationPrasad Dineth SongsPrasad Dineth LyricsDineth Lyrics